ෆිනෑන්ස් ප්‍රශ්නයක්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ෆිනෑන්ස් ප්‍රශ්නයක්

    වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.
    bump
    man hitanne poliya gewanna wei..:(
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Looking for payment gateway for your website which support high risk transactions?

    වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.

    Man hithanne un wahane ganne na. but may be auction davi. Un ganak kapa gani habai eka eka chargers dala. Ubata puluwan nam okata buyer kenek hoya ganna finance ekath ekka ma ganna. Ethakota wadi ganakth athata ganna puluwan finance company through yanawata wada
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Man hithanne un wahane ganne na. but may be auction davi. Un ganak kapa gani habai eka eka chargers dala. Ubata puluwan nam okata buyer kenek hoya ganna finance ekath ekka ma ganna. Ethakota wadi ganakth athata ganna puluwan finance company through yanawata wada

    තවම වාරික තුනයි බන් ගෙවල තියෙන්නේ. සේරම වාරික 60ක් එහෙම තියෙද්දී බයර්ස්ලා හොයන්න බෑනේ, ඒකයි මෙහෙම කරන්න බැලුවේ, :(
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Looking for payment gateway for your website which support high risk transactions?

    තවම වාරික තුනයි බන් ගෙවල තියෙන්නේ. සේරම වාරික 60ක් එහෙම තියෙද්දී බයර්ස්ලා හොයන්න බෑනේ, ඒකයි මෙහෙම කරන්න බැලුවේ, :(

    Warika 3k geuwa kiyanne poliya thamai. tawa ganak ganivi poliyata. nattam down payment eken e gana kapa ganivi. kohoma unath aththat anne podi ganank thamai ethin . mokada un oka under value karala vikunai
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Warika 3k geuwa kiyanne poliya thamai. tawa ganak ganivi poliyata. nattam down payment eken e gana kapa ganivi. kohoma unath aththat anne podi ganank thamai ethin . mokada un oka under value karala vikunai

    ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    hanee sinhalu...ඇප කාරයොන්ට දැන් වල්ල තමයි උගස් තියන්න වෙන්නෙ...thank you for showing us a real example of පොල්ල 😂
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් තරම් උබම බයර් කෙනෙක් හොයලා විකුනන්න බලපන්.
    සීස් කළා කියල crib update උනොත් උබට අයෙ ලීස් එකක් ෆිනෑන්ස් එකක් ගන්න අමාරු / බැරි වෙය්
    උබ සේටල් කලොත් එක crib එකේ late පේමන්ට් කියල වැටෙන්නේ

    වාරික 3ය් නම් උබට අතට කීයක් වත් හම්බෙන එකක් නෑ... පොලිය ගෙවිල ඉවර වෙලා නැති නිසා එකත් උබට ගෙවන්න කියන්න ඉඩ තියනවා.....
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,468
    113
    වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.

    හොදම වැඩේ තමා උන් ඕක උස්සනවා නේ. වටිනා කියන කෑලි ටික ගලවන ඉක්මන් දාල විකුණලා දන්න. සිස් කරන උන්ට උස්සන්න දෙන්න තියෙන්නේ එකරලා.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    හොදම වැඩේ තමා උන් ඕක උස්සනවා නේ. වටිනා කියන කෑලි ටික ගලවන ඉක්මන් දාල විකුණලා දන්න. සිස් කරන උන්ට උස්සන්න දෙන්න තියෙන්නේ එකරලා.

    විකුනන්න ලේසි නෑනේ,.වාරික තුනනේ ගෙවල තියෙන්නේ. කල් යනවනේ විකුනන්නන්ත් :(
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,468
    113
    විකුනන්න ලේසි නෑනේ,.වාරික තුනනේ ගෙවල තියෙන්නේ. කල් යනවනේ විකුනන්නන්ත් :(

    නැත්තම් ඉතින් තියෙන්නේ කොහොමත් වාහනේ උස්සන්නේ එකේ මස් කරලා දන්න මුළු වහනෙම.උබ වාහනේ මස් කරා කියලා උන්ට කරන්න පුළුවන් දේකුත් නෑ නේ. උන් කොහොමත් වාහනේ උස්සන්න ආවම උබට ගහල තඩි බාල අරන් යන්නේ. ගෙවල් දොරවල් වහලා දාල අවුරුදු ගානක් වෙන කොහෙට හරි වෙලා ඉන්නේ එකරලා :)
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    විකුනන්න ලේසි නෑනේ,.වාරික තුනනේ ගෙවල තියෙන්නේ. කල් යනවනේ විකුනන්නන්ත් :(
    try karala balapan bari wena ekak nae. tikak aduwen dunnath eka ubata labai. brokerla kipa denekuta, wahana sale kipayakata kiyapan. un denda bari wahanath dela pennai.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හොදම වැඩේ තමා උන් ඕක උස්සනවා නේ. වටිනා කියන කෑලි ටික ගලවන ඉක්මන් දාල විකුණලා දන්න. සිස් කරන උන්ට උස්සන්න දෙන්න තියෙන්නේ එකරලා.

    Guarantors Sign Karapu un :frown: