1996,1997.1998 වගේ කාර් වලට ෆිනෑන්ස් දෙන කම්පැනි මොනවද තියෙන්නේ. ලක්ෂ 12-15ක විතර වාහනේකට. සමහර වාහන වලට ෆුල් දෙනවා. මම Peoples ලීසින් ඇහුවා උන් දෙන්නේ 2000න් පස්සේ ඉංග්‍රීසි අකුරු තියන ඒවට.