ෆිල්ම් එකක් කියපල්ලා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ෆිල්ම් එකක් කියපල්ලා

    ත්‍රාසය භීතිය කුතුහලය දනවන කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද හින්දි හරි තෙලිගු හරි ෆිල්ම් ටිකක් කියපල්ලකෝ බලන්න.​
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Kannada ekaknam thiyenawa - Mynaa.aaye eka husmata balanna puluwan :yes: Tragic End :(

     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ත්‍රාසය භීතිය කුතුහලය දනවන කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද හින්දි හරි තෙලිගු හරි ෆිල්ම් ටිකක් කියපල්ලකෝ බලන්න.​

    සිංගා මචන් චාලි :lol::lol::lol::lol::lol::shocked::shocked:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Kites (hrithik and barbara mori)

    බැලුව බන්. ගොඩක් ඒව බලල තියෙන්නේ. තෙලිගු එහෙම තියනව වැඩිය ප්‍රසිද්ද නැති ඒව. අන්න ඒව බැලුවෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1732786&page=21

    c0EKI9L.png


    පොඩ්ඩක් බලන්න මේක
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Oru-Naal-Iravil-640x348.jpg


    Oru Naal Iravil(2015) වටේ හොය හොය යද්දි මේක හම්බුනා. හොදද දන්නෑ බාල බලනව.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙි විල්මස් ටික ඊයේ පෙරෙදා බැලුවා..පටිටා බ&#35

    Demonte Colony (2015) HD 720p Tamil Movie Watch Online - Www.TamilYogi.com


     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෙලිඟු නම් බඩියා තමයි මචන්... ඌට VM එකක් දාල අහපන්කෝ. මේ දවස්වල නම් ඕකා වැඩිය එන්නේ නෑ හැබැයි.