මේ ෆිල්ම් එකක් දාල තිබ්බා කවුරු හරි මට මතක නෑ ත්‍රෙඩ් එක දාපු කෙනා. ඒක mystery එකක් කියල තමයි තිබ්බෙ. අර කට්ටියක් පුටුවෙ වාඩි වෙලා ඉන්නවා පුටුවෙ කකුලක් කැඩිලා කට්ටිය දකුණු පැත්තට බර වෙලා හිටියෙ. මේකෙ අය කියල තිබ්බා comedy එකක් කියල හිතල download කරේ නෑ කියල. ඒ ත්‍රෙඩ් එක දැකපු කෙනෙක්ට මතකයි නම් ෆිල්ම් එකේ නම කිය්න්න please. 