ෆිල්ම් එකක් හොයල දෙන්න..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    මේ ෆිල්ම් එකක් දාල තිබ්බා කවුරු හරි මට මතක නෑ ත්‍රෙඩ් එක දාපු කෙනා. ඒක mystery එකක් කියල තමයි තිබ්බෙ. අර කට්ටියක් පුටුවෙ වාඩි වෙලා ඉන්නවා පුටුවෙ කකුලක් කැඩිලා කට්ටිය දකුණු පැත්තට බර වෙලා හිටියෙ. මේකෙ අය කියල තිබ්බා comedy එකක් කියල හිතල download කරේ නෑ කියල. ඒ ත්‍රෙඩ් එක දැකපු කෙනෙක්ට මතකයි නම් ෆිල්ම් එකේ නම කිය්න්න please. :rolleyes2:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මේකද?

    MV5BYmZlZDZkZjYtNzE5Mi00ODFhLTk2OTgtZWVmODBiZTI4NGFiXkEyXkFqcGdeQXVyMTE5MTg5NDIw._V1_.jpg