ෆිල්ම් එකක නමක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ෆිල්ම් එකක නමක්

    යාලුවනේ,
    මට ෆිල්ම් එකක නමක් හොයා ගන්න ඕන.

    ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. එක පවුලක් ජීවත් වෙනවා. ඒ පවුල හරි සතුටින් ඉන්නේ. දවසක් මේ පවුලේ අම්මයි ළමයි ටිකයි ට්‍රිප් එකක් යනවා. තාත්තා විතරයි ගෙදර ඉන්නේ.

    දවසක් රෑ තාත්තා ගෙදර ඉන්න වෙලාවක පාර වැරදිච්ච කෙල්ලෝ තුන් දෙනෙක් එනවා. මේ මනුස්සයා ඒ අයට උදව් කරනවා. කෙල්ලෝ ටික මේ මනුස්සයාව ඩිස්ටි ඩිඩින් එකකටත් අල්ල ගන්නවා. ඊට පස්සේ මේ මනුස්සයාගේ ගෙයයි ලස්සන පවුල් ජීවිතයයි මේ කෙල්ලෝ තුන් දෙනා විනාශ කරනවා.

    මොකද්ද යාළුවනේ මේ ෆිල්ම් එක ? :eek::eek::eek: