ෆිල්ම් ටිවී සිරිස් බලා ඉගෙන ගත්තේවා..!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ෆිල්ම් ටිවී සිරිස් බලා ඉගෙන ගත්තේවා..!

    උඹලත් ෆිල්ම් ටිවී සිරිස් බලා ඉගෙන ගත්තේවා කියාන්...
    මේම මම ඉගෙන ගත්තේවා ...



    ~උඹලගේ හතුරා අල්ලගත්තාම නිකන් ලොරි ටෝක් දෙන්න එපා... උන සීන් එක කියන්නත් එපා... වෙඩි තියලා දාහන්.. නැන්නන් අනිවා ඌ නැගිටලා උඹට වෙඩි තියනවා

    ~ටයිමින් බෝම්බයක් පුපුරන්න කලින් මොනවා කලත් වැඩක් නෑ නවතින්නෑ.. අන්තිම තප්පරේ වෙනකල් ඉඳලා කැමති වයර් එකක් කපහන් බෝම්බේ නිස්ක්‍රීය වෙනවා

    ~කෝම හරි කරලා ඉන්ගිරිසි ටිකක් ඉගෙන ගනින් මොකද පිටසක්වල එවුනුත් ඉන්ගිරිසි කතා කරන්නේ... ඒත් ඇමරිකාවට යන්නෙපා... මොකද පිටසක්කවල එවුන් ඇමරිකාවට විතරයි ගහන්නේ... අනික සොම්බි වැම්පයර්ස්ලා එහේ විතරයි ඉන්නේ

    ~බේතක් වැරදුනාට... අමුතු සතෙක් කෑවට... අමුතු දෙයක් උනාට බයවෙන්නෙපා.. කියටවත් මැරෙන්නේ නෑ .. සුපිරි බලයක් හම්බෙනවා මිසක්

    ~CCTV සිග්නල් ලයිට් හැක් කරන්න එච්චර අමාරු නෑ... කී ටිකක් ප්‍රෙස් කරලා එන්ටර් කරන්න විතරයි තියෙන්නේ

    ~උඹලා එකෙක් නෙවේ ඉන්නේ.. එක තැනක නෙවේ ඉන්නේ.. අනාගතේ... අතිතේ... සමාන්තර ලෝකවල... වෙන පරිමාන ලෝක වල (2D ,4D) ... වර්චුවල් ලෝකවල (මෙට්‍රික්ස් වගේ ) ඉන්නවා... ඒක හින්දා වැඩිය ගනන් ගන්නෙපා... පාන්ද කියලා ඉඳාන්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol:
    මන් දැක්ක ඉන්දියාවේත් දැන් සොම්බිල ඉන්නවා
    අර සතුරාව සෙට් උනමනම් බල බලා ඉන්නේ නැතුව කෙලලා දන කතාවනම් ඇත්ත බන් :D
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    කවදාවත් කෙල්ලව බේරන්න ට්‍රයි කරන්න එපා. ඒකිට මැරෙන්නම දීපන්. නැත්නම් උබට තමයි මැරෙන්නවෙන්නේ. කොහොමත් මැරෙන මොහොතේ ඒකි කියන කතා අහද්දි මැරෙන එකම හොදයි කියල හිතෙයි. ;);););)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    තමන්ගේ ප්ලෑන් එක අනිකට එලි කරලා පඩෂෝ දාන්න යන්නත් එපා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    සති දෙක තුනක් පොඩ්ඩක් අත පය එහෙට මෙහෙට වනල ගහගන්න පුරුදු වෙලා , තමන්ගේ මුළු ජීවිතේම සටන් කලාව පුරුදු උන එවුන්ට නෙලන්න පුළුවන් ලොල් පනින්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,994
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar352173_17.gif
    ඔහෙ හි‍ටු #රි කුකුළා!
    avatar352173_17.gif
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කවදාවත් කෙල්ලව බේරන්න ට්‍රයි කරන්න එපා. ඒකිට මැරෙන්නම දීපන්. නැත්නම් උබට තමයි මැරෙන්නවෙන්නේ. කොහොමත් මැරෙන මොහොතේ ඒකි කියන කතා අහද්දි මැරෙන එකම හොදයි කියල හිතෙයි. ;);););)
    appooo bn oya avasthava harima hangim barai.tho oka oya vidiyat akalama pollen gahannaha vage kisima gathiyak na bn.kimbuhumak giya vagene bn e scne eka ethakota :P


    සති දෙක තුනක් පොඩ්ඩක් අත පය එහෙට මෙහෙට වනල ගහගන්න පුරුදු වෙලා , තමන්ගේ මුළු ජීවිතේම සටන් කලාව පුරුදු උන එවුන්ට නෙලන්න පුළුවන් ලොල් පනින්න.
    e unata ehema purudu una ekek pol adi keliddi anika lassanata stylish valata aru kelina pol adi block karaddi pol adi karaya patta chatr venava bn :D