ෆිල්ම් බැලුවට මේව දන්නවද??

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කැ#පැණිව දැක්කෙ සෑහෙන කාලෙකින්..:cool:

    ආහ් බඩියා...කොහොමද මචෝ...
    මගෙ ලැප කැඩුන බං..කියල වැඩක් නෑ
    කාපු කට්ටක්
    ලැපක් නම් කඩා ගන්න එපා...විශේෂයෙන් මදර් බෝඩ්..සති 3-4 ගියා හදාගන්න..ඒ අස්සෙ ඌ මගේ හාර්ඩ් එකේ කේබල් එකටත් වැඩේ දීල..කලින් තිබ්බ ෆ්රෙශ් ගතිය නෑ..edges එහෙම ඩැමේජ් වෙලා