ෆිල්ම් හෝල් වල FOOD

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ෆිල්ම් හෝල් වල FOOD

    මචන්ලා.... ෆිල්ම් හෝල් වල විකුණන්න තියෙන FOOD & BEVERAGES වල ගාණ උපරිම සිල්ලර මිලට වඩා සෑහෙන වැඩීනෙ බන්. එහෙම කරන්න උන්ට නීතිමය අවසරයක් තියෙනවද?
    :confused: :confused: :confused:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    මචන්ලා.... ෆිල්ම් හෝල් වල විකුණන්න තියෙන FOOD & BEVERAGES වල ගාණ උපරිම සිල්ලර මිලට වඩා සෑහෙන වැඩීනෙ බන්. එහෙම කරන්න උන්ට නීතිමය අවසරයක් තියෙනවද?
    :confused: :confused: :confused:

    Ow ban eka nam hena asadarana wedak ban hena gahana ganan kiyanne
    mekata monawahari karanna beriweida ekathuwela
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සිරාවටම ..ඒක නම් හෙන ගහන අපරාධයක් බන් ..වැඩී කියන්නේ බන් normal ගැන වගේ 3න් 4 ගුණයක් විතර වැඩී :angry:
    savoy 3D එකේ 500/= දීල popcorn පොඩි පැකට් එකයි coke පොඩි එකකුයි ගත්ත, ඉතුරු ඇහුවම "ගාණ හරි" කිව්වා කියහන්කෝ :shocked:
    එදා ඉඳන් class ගෙනියන bag එකේ එළියෙන් අරන් tipi tip ,coke අනන් මනං ඔක්කොම දාගෙන යන්නේ :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    සිරාවටම ..ඒක නම් හෙන ගහන අපරාධයක් බන් ..වැඩී කියන්නේ බන් normal ගැන වගේ 3න් 4 ගුණයක් විතර වැඩී :angry:
    savoy 3D එකේ 500/= දීල popcorn පොඩි පැකට් එකයි coke පොඩි එකකුයි ගත්ත, ඉතුරු ඇහුවම "ගාණ හරි" කිව්වා කියහන්කෝ :shocked:
    එදා ඉඳන් class ගෙනියන bag එකේ එළියෙන් අරන් tipi tip ,coke අනන් මනං ඔක්කොම දාගෙන යන්නේ :P
    :P
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,202
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන්ලා.... ෆිල්ම් හෝල් වල විකුණන්න තියෙන FOOD & BEVERAGES වල ගාණ උපරිම සිල්ලර මිලට වඩා සෑහෙන වැඩීනෙ බන්. එහෙම කරන්න උන්ට නීතිමය අවසරයක් තියෙනවද?
    :confused: :confused: :confused:
    Nethimaya awasarayak aethi machang...
    neththam hema thenama ohoma bara ganun wala ta wikunna na behe ne.

    1a num marama gasa kemak thama.
    mama hithanne hall aya owa waling thama RUN wenne.