ෆිල්ම් හෝල් වල FOOD මචන්ලා.... ෆිල්ම් හෝල් වල විකුණන්න තියෙන FOOD & BEVERAGES වල ගාණ උපරිම සිල්ලර මිලට වඩා සෑහෙන වැඩීනෙ බන්. එහෙම කරන්න උන්ට නීතිමය අවසරයක් තියෙනවද? :confused: :confused: :confused: