ෆිල්ම් හෝල් box

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ෆිල්ම් හෝල් box ඇතුලෙ camera සෙට් කරන එක හොදිද? මොකක්ද උබලගේ අදහස??

    මන් මේක අහන්න හිතුවේ පහු ගිය දවස් වල අර සිරිපෙරකුම් බලන්න ගිහින් චෝර කරගත්තු case එක නිසා සිනමාහල් හිමියෙක් එහෙම අදහසක් දල තියෙනවා. අකෙන් ඔහු කියන විදියට ඔය case නෙති වෙනවලු...

    මට හිතෙන්නේ ඕකට වැඩ හොදි ඕව අයින් කරලා දන එක නැද්ද?:confused::confused:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පිස්සුද බන් අපේ උන් ඔච්ච්ර වියදම් කරල කැමරා හයි කරයිද ඕවට ,,අනික ඊට පස්සෙ අපේ උන් ගිහින් ඕක ට රින්ගල කැමරාව ගල්වන් ගෙදර ගෙනෙයි ...ඕව කෙරෙන වැඩ නෙම්යි බන්