ෆිල්ම් හෝල් box ඇතුලෙ camera සෙට් කරන එක හොදිද? මොකක්ද උබලගේ අදහස??
මන් මේක අහන්න හිතුවේ පහු ගිය දවස් වල අර සිරිපෙරකුම් බලන්න ගිහින් චෝර කරගත්තු case එක නිසා සිනමාහල් හිමියෙක් එහෙම අදහසක් දල තියෙනවා. අකෙන් ඔහු කියන විදියට ඔය case නෙති වෙනවලු...
මට හිතෙන්නේ ඕකට වැඩ හොදි ඕව අයින් කරලා දන එක නැද්ද?