ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    WP_20160214_12_53_18_Pro.jpg


    WP_20160214_12_53_29_Pro.jpg


    WP_20160214_12_53_37_Pro.jpg


    WP_20160214_12_54_20_Pro.jpg


    WP_20160214_12_54_37_Pro.jpg


    WP_20160214_12_54_55_Pro.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එල එල උඹ මේකක් කිය ගානේද විකුණන්න යින්නේ.+රේප්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    එල එල උඹ මේකක් කිය ගානේද විකුණන්න යින්නේ.+රේප්

    තාම ගානක් හිතුවේ නෑ බං. කඩේට වඩා සැහෙන්න අඩු ගානකට දෙන්න පුළුවන් වෙයි. වගකීමකුත් එක්ක.
    දුන්නත් යුනිට් එක තමා දෙන්නේ. උඹලට අරගෙන හයි කරගන්න වෙනවා
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    REP 10 + How do you make printed boards with screen print
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පට්ට. උඹ විකුනන්න පටන් ගත්තම මාත් එකක් අරන් තියගන්නවා වාහනයක් ගත්ත දවසක සෙට් කර ගන්න :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    එල මචන්
    වටිනා ත්‍රඩ් එකක්.+++++++

    උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්‍රිකෝණාකාර වගේ කෙනෙක් නේද?:)


    :rofl::rofl: ඇයි යකෝ ඔය වීඩියෝ වල ඉන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    පට්ට. උඹ විකුනන්න පටන් ගත්තම මාත් එකක් අරන් තියගන්නවා වාහනයක් ගත්ත දවසක සෙට් කර ගන්න :D

    :eek::eek::eek: ඇයි දැන් ඔය තියෙන එව්ව ටික?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    තාම ගානක් හිතුවේ නෑ බං. කඩේට වඩා සැහෙන්න අඩු ගානකට දෙන්න පුළුවන් වෙයි. වගකීමකුත් එක්ක.
    දුන්නත් යුනිට් එක තමා දෙන්නේ. උඹලට අරගෙන හයි කරගන්න වෙනවා

    :cool:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බලපන් මචන් උබ ඔව අරහෙන් මෙහෙන් ගලවල ඔය වහනෙ චා කරන්න එපා බන් . අඩො මගෙ වාහනයක් නම් මම ලොවෙත් වෙනස් කරන්නෙ නෙ කිසිම දෙයක්. මොකද මචන් වහනෙ දෙන්න ගියත් කැලි බැලි අමුනල තියෙනකොට ගන්න එවුන්ගෙ බයිල අහල එප වෙනවm
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මට කොහෙද සිංහලු එච්චර සල්ලි. මගේ එකේ බර්ඩ් විව් නම් නෑ. හැබැයි බර්ඩ් ලා ඇති වෙන්න බර්ඩ් පුප් නම් දානවා :sorry:

    උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්