උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්රිකෝණාකාර වගේ කෙනෙක් නේද?
උඹ ඔය විස්තරක කරන මූණ ත්රිකෝණාකාර කෙනාගෙන නම කැප්ටන් ජැක් ස්පැරෝ - බ්ලැක් පර්ල් නැවේ පිස්සු කපිතාන්...

උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්රිකෝණාකාර වගේ කෙනෙක් නේද?

රත්තරං;19713510 said:උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්

බලපන් මචන් උබ ඔව අරහෙන් මෙහෙන් ගලවල ඔය වහනෙ චා කරන්න එපා බන් . අඩො මගෙ වාහනයක් නම් මම ලොවෙත් වෙනස් කරන්නෙ නෙ කිසිම දෙයක්. මොකද මචන් වහනෙ දෙන්න ගියත් කැලි බැලි අමුනල තියෙනකොට ගන්න එවුන්ගෙ බයිල අහල එප වෙනවm
හැබැයි ඉතින් ගන්න එකාට රෙපෙයාර් එකක් කරන්න උනොත්නම් වෙනස් කරපු ඒව එක්ක ටිකක් මඤ්ඤං වෙන සීන් එකක් තියෙනවා...
චීනා වැඩකාරයා නේ බං
බලපන් මචන් උබ ඔව අරහෙන් මෙහෙන් ගලවල ඔය වහනෙ චා කරන්න එපා බන් . අඩො මගෙ වාහනයක් නම් මම ලොවෙත් වෙනස් කරන්නෙ නෙ කිසිම දෙයක්. මොකද මචන් වහනෙ දෙන්න ගියත් කැලි බැලි අමුනල තියෙනකොට ගන්න එවුන්ගෙ බයිල අහල එප වෙනවm
රත්තරං;19713510 said:උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්

you mean you send the Gerber file to them and they make the PCB and ship to you?
I also want to make some circuits and checked online in china , but couldn't find any place in china.
How much they charge per PCB to make and ship it back?
පුලුවන් නම් හොඳට හදල විකුණපන්. එහෙම උනොත් උඹට ඔන්ලයින් විකුණුවත් කම්පිටිටිව් ප්රයිස් එකකට විකුණුවැකි. ආඩම්බරයි කොල්ලෝ. ජය !
pala yanna .. Apith hadala 25000k ithuru kara gannawa ... umben ganne na .. huh apita vikunannda awa?