ෆුට් බෝල් ගහමුතේ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔය ඉන්න පොඩි එකාටත් මැරෙනකම් අපි කන්න දෙන්න ඕනෙද කියලා හිතෙනකොට පුදුම සතුටක් එන්නේ
    හම්මේ
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉන්න පොඩි එකාටත් මැරෙනකම් අපි කන්න දෙන්න ඕනෙද කියලා හිතෙනකොට පුදුම සතුටක් එන්නේ
    ගුපියො ඒවට ඕනෙ නෑ. අපි ටැක්ස් ගෙවල බලාගන්නම් රජ කුමාරයව.

    මීට @erozan
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇයි සම හරක් ඉංග්‍රීසි අකුරෙනේ "ගහමුද" කියන එක ලියද්දි Gahamuthe කියලා ලියන්නේ? ඕක ලියන්න ඕ්නේ Gahamuda කියලනේ.
    ගහමුද නෙවෙයි මචන්... ගමුද කියන එක...
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඒ ගොල්ලො ජීවිතේ විදිනව, උබල හූල්ලනව
    හූල්ලන් නෑ බන් ආසයි දැක්කම කවුරු උනත් සතුටෙන් ඉන්නවා දැක්කම..මේක නිකන් දැම්මේ❤️☺️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    ඇයි සම හරක් ඉංග්‍රීසි අකුරෙනේ "ගහමුද" කියන එක ලියද්දි Gahamuthe කියලා ලියන්නේ? ඕක ලියන්න ඕ්නේ Gahamuda කියලනේ.
    ගහමුඩ ලියන හැටි.. හරි විදිය තමයි gahamuthe ...............
    therunathe ??
     
    • Haha
    Reactions: siripala1950