අම්මෝඔය ඉන්න පොඩි එකාටත් මැරෙනකම් අපි කන්න දෙන්න ඕනෙද කියලා හිතෙනකොට පුදුම සතුටක් එන්නේ
හම්මේඔය ඉන්න පොඩි එකාටත් මැරෙනකම් අපි කන්න දෙන්න ඕනෙද කියලා හිතෙනකොට පුදුම සතුටක් එන්නේ
ගුපියො ඒවට ඕනෙ නෑ. අපි ටැක්ස් ගෙවල බලාගන්නම් රජ කුමාරයව.ඔය ඉන්න පොඩි එකාටත් මැරෙනකම් අපි කන්න දෙන්න ඕනෙද කියලා හිතෙනකොට පුදුම සතුටක් එන්නේ
ගහමුද නෙවෙයි මචන්... ගමුද කියන එක...ඇයි සම හරක් ඉංග්‍රීසි අකුරෙනේ "ගහමුද" කියන එක ලියද්දි Gahamuthe කියලා ලියන්නේ? ඕක ලියන්න ඕ්නේ Gahamuda කියලනේ.
හූල්ලන් නෑ බන් ආසයි දැක්කම කවුරු උනත් සතුටෙන් ඉන්නවා දැක්කම..මේක නිකන් දැම්මේඒ ගොල්ලො ජීවිතේ විදිනව, උබල හූල්ලනව
ඒ ගහමුඩ ලියන හැටි.. හරි විදිය තමයි gahamuthe ...............ඇයි සම හරක් ඉංග්‍රීසි අකුරෙනේ "ගහමුද" කියන එක ලියද්දි Gahamuthe කියලා ලියන්නේ? ඕක ලියන්න ඕ්නේ Gahamuda කියලනේ.
“api lamai hadala sellam kara kara innam ubala mahansi wela wada karala kanna deepalla”
උබ හිතනවද මහින්ද කරපු දේවල් වලට නාමල් වන්දි ගෙවයි කියලා ?මහ එවුන් කරන පව් වලට ඔය පොඩි උන්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ

Ape podi un thama wandi gewanne.උබ හිතනවද මහින්ද කරපු දේවල් වලට නාමල් වන්දි ගෙවයි කියලා ?![]()