Car alarm system

netnet

Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    ඩෑස් කැම් වල නොටිෆිකේසන් ගොඩක් වෙලාවට බැලෙන්නෙ නෑ. ඒ නිසා ගානත් අඩු එකේ සිකුරිටි එලාම් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කලොත් මොකෝ සින්හලු? මෙකේ බසර් එක නිසා සෙල්ෆ් ප්‍රොටෙක්සන් එකක් තියෙනවා නේද? ඔනම පාලු තැනක නවත්වලා යන්න පුලුවන්. දැනට තියෙන කෙනෙක් කියන්න.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,918
    10,087
    113
    🌎
    Bump

    දැන් අලුත් වාහන වලට පිටින් alarm systems සෙට් කරනවද බන්?

    අපේ කලින් තිබ්බ 2008 axio එකකට නම් දාලා තිබ්බ.
     
    • Like
    Reactions: reddit

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Bump

    දැන් අලුත් වාහන වලට පිටින් alarm systems සෙට් කරනවද බන්?

    අපේ කලින් තිබ්බ 2008 axio එකකට නම් දාලා තිබ්බ.

    නැ නෙද
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    man danme stealmate kiyana eka
    loku alarm ekakuth vadinawa
    key eken lock kalaata passe
    key eken unlock karanakan vaahane start karanna baaa
    ehema kaloth alarm ekakuth vadinawa

    mage wena yaaluwek danma tikak ganan vadi eeth steal mate kiyana ekak
    alarm eka vadunoth key ekata nitification ekak enawa eeke car eke alarm eka vaduna kiyala
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    Bump

    දැන් අලුත් වාහන වලට පිටින් alarm systems සෙට් කරනවද බන්?

    අපේ කලින් තිබ්බ 2008 axio එකකට නම් දාලා තිබ්බ.
    බේසික් ප්‍රෝටෙක්සන් එකක්නේ මචන් එන්නේ. වැඩැක් නෑ. ගොඩක් රටවල පිටින් එකක් සෙට් කරනවා ඒ මදිවට යතුර දාල පින් එකකුත් ගහන්න ඔන ස්ටර්ට් කරන්න

    man danme stealmate kiyana eka
    loku alarm ekakuth vadinawa
    key eken lock kalaata passe
    key eken unlock karanakan vaahane start karanna baaa
    ehema kaloth alarm ekakuth vadinawa

    mage wena yaaluwek danma tikak ganan vadi eeth steal mate kiyana ekak
    alarm eka vadunoth key ekata nitification ekak enawa eeke car eke alarm eka vaduna kiyala
    waw. kawuda machan Lankawe owa genuine karanne?
    ------ Post added on Dec 11, 2025 at 6:14 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    බේසික් ප්‍රෝටෙක්සන් එකක්නේ මචන් එන්නේ. වැඩැක් නෑ. ගොඩක් රටවල පිටින් එකක් සෙට් කරනවා ඒ මදිවට යතුර දාල පින් එකකුත් ගහන්න ඔන ස්ටර්ට් කරන්න

    waw. kawuda machan Lankawe owa genuine karanne?
    ------ Post added on Dec 11, 2025 at 6:14 PM
    eeekiuw ??
    genanne da ?
    man nam hai kara gaththe sunlanka eken
    habai wiring eka poddak kapanawa engine bypass karala start karanna bari wena eka karanna
    kapala podi gajet ekak set karanawa ee athara madda ta
    oya okkoma set eka ara system ekath ekka enna
     
    • Sad
    Reactions: netnet

    appa ekane seen eka. 🤔
     
    • Like
    Reactions: Tanto

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    හරියට වැඩේ කරන තැනකින් කරගනිම්. නැත්නම් මග ඉන්න තමයි වෙන්නෙ.
    වාහනේ එන්ජින් ඉමොබිලයිසර් එකක් ඇවිත් තියෙනවා බොරුවට අනන්මනම් අටවන්න යන්න එපා. හොද පෝ‍රොග්‍රැමර් එකක් නැතිව ඉමොබයිපාස් කරන්න බැ.
     
    • Like
    • Love
    Reactions: netnet and reddit

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    බේසික් ප්‍රෝටෙක්සන් එකක්නේ මචන් එන්නේ. වැඩැක් නෑ. ගොඩක් රටවල පිටින් එකක් සෙට් කරනවා ඒ මදිවට යතුර දාල පින් එකකුත් ගහන්න ඔන ස්ටර්ට් කරන්න

    waw. kawuda machan Lankawe owa genuine karanne?
    ------ Post added on Dec 11, 2025 at 6:14 PM

    push start eka matak una..
     
    • Sad
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,320
    2
    53,766
    113
    appa ekane seen eka. 🤔

    Original wiring harness ekata atha thibba kiyanne aye winasayak thamai. Owwage awulak awama item eka fix karapu ekata wath hoya ganna ba. Anika un hariyata corrosion prevention karanneth na nikam wiring tape ekak othala arinne. Heatshrink ehema ahala wath na 🥲
     
    • Like
    • Sad
    Reactions: Tanto and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    Original wiring harness ekata atha thibba kiyanne aye winasayak thamai. Owwage awulak awama item eka fix karapu ekata wath hoya ganna ba. Anika un hariyata corrosion prevention karanneth na nikam wiring tape ekak othala arinne. Heatshrink ehema ahala wath na 🥲
    100% true bro
     
    • Like
    Reactions: Hyaenidae