ෆුඩ්_සිටි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දන්න එවුන් කියහල්ලකො මට, food city එකෙන් mobitel බිල් ගෙවන්න පුලුවන්ද කියල????:rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඩයලොග් නම් පුලුවන් ඒත් මොබිටෙල්... හ්ම්, මතක නම් නෑ, ඒත් පුලුවන් වෙන්න ඇති. මොබිටෙල් ස්ලිප් එකක් තිබ්බාද කියලා මතක නෑ, ඒත් පුලුවන් ඇති කියලා හිතනවා.
     
    • Like
    Reactions: B_i_n_g_o

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mobitel food city gewanna puluwan machan.... ඕනිම බෑන්ක් එකකින්, සින්ගර්, තැපල් කන්තොරු, අබාන්ස් ,ලාෆ්ස්, කීල්ස් සුපර්,, ආපිකෝ ඕනිම එකකින් පුලුවනි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඩයලොග් නම් පුලුවන් ඒත් මොබිටෙල්... හ්ම්, මතක නම් නෑ, ඒත් පුලුවන් වෙන්න ඇති. මොබිටෙල් ස්ලිප් එකක් තිබ්බාද කියලා මතක නෑ, ඒත් පුලුවන් ඇති කියලා හිතනවා.
    තැන්ක්ස් කොල්ලො... +10 :)
    mobitel food city gewanna puluwan machan.... ඕනිම බෑන්ක් එකකින්, සින්ගර්, තැපල් කන්තොරු, අබාන්ස් ,ලාෆ්ස්, කීල්ස් සුපර්,, ආපිකෝ ඕනිම එකකින් පුලුවනි
    තැන්ක්ස් මචෝ..... :)
    You must spread some Reputation around before giving it to crazyasa again.

    එල මචන් +10
    :)

    owwwwwwwww
    thanx bro :)
    +10

    Singer eken gewapanko
    මෙච්චර කල් keels එකෙන් ගෙව්වෙ බං. දැන් තත්වෙ හැටියට food city එක තමයි ළඟ තියෙන්නෙ. +10
    :)