ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

ෆෙඩරල් පාලනයක් දීමට විරුද්ධව කෑ ගහන මෝඩ බයියන්ට මෙන්න අපෙන් ප්‍රශ්න.
මේවට උත්තර දීපන්. එතකොට උබලට තියෙන කැහිල්ල හොද වෙවි.
මේක බලන සිංහල උඹලා කීදෙනෙක් උතුරු නැගෙනහිර ඉන්නවද? අඩු තරමින් උතුරු නැගෙනහිරට ගිහිල්ලවත් තියෙනවද? ඉතින් දෙමල ජනතාව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කලාම උඹලට තියෙන අවුල මොකක්ද?
රවණා රජ්ජුරුවොන්ගේ කලේ දකුණු ඉන්දියාවත් අයිතිවෙලා තිබ්බේ ලංකාවට. ඉතින් උඹල දකුණු ඉන්දියාවත් අයිති කරගන්න හදනවද? දකුණු ඉන්දියාව ඕනේ නැතිනම් උඹලට උතුරු නැගෙනහිරට ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?
ms_slfp_unp1.jpg

ජතිවාදේ අවුස්සලා නිකන් බලු වෙන්න එපා.. අපි හැමෝම මනුස්සයෝ.
 
Last edited:

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
රවණා රජ්ජුරුවොන්ගේ කලේ දකුණු ඉන්දියාවත් අයිතිවෙලා තිබ්බේ ලංකාවට. ඉතින් උඹල දකුණු ඉන්දියාවත් අයිති කරගන්න හදනවද? දකුණු ඉන්දියාව ඕනේ නැතිනම් උඹලට උතුරු නැගෙනහිරට ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා දෙමල මිනිස්සු අපේ අයට වඩා උතුරත් නැගෙනහිරත් දියුනුකරවා එකට සිංහලයා බයයි.

    ෆෙඩරල් වලින් රට බෙදෙනවා කියලා හිතන් ඉන්නේ අනේ මන්දා?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රවණා රජ්ජුරුවොන්ගේ කලේ දකුණු ඉන්දියාවත් අයිතිවෙලා තිබ්බේ ලංකාවට. ඉතින් උඹල දකුණු ඉන්දියාවත් අයිති කරගන්න හදනවද? දකුණු ඉන්දියාව ඕනේ නැතිනම් උඹලට උතුරු නැගෙනහිරට ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    උඹ දිල්වාලේ නේද? UNP චන්ද කඩන්න මේකේ posts දානවා නේද? :D
     
    thanujaka

    Well-known member
  • රවණා රජ්ජුරුවොන්ගේ කලේ දකුණු ඉන්දියාවත් අයිතිවෙලා තිබ්බේ ලංකාවට. ඉතින් උඹල දකුණු ඉන්දියාවත් අයිති කරගන්න හදනවද? දකුණු ඉන්දියාව ඕනේ නැතිනම් උඹලට උතුරු නැගෙනහිරට ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    තෑන්ක්ස් මචං මෝඩ ආතල් දෙනවට..
    එහෙම උනුත් ඉන්න එපැයි..
     
    Unp Boyz

    Member
    Jul 22, 2015
    107
    31
    0
    පැටියා;18754385 said:
    UNP කියලා දාගෙන මැදමුලනේ ගංකබරයාගෙ පුක හෝදන එකෙක් detected :lol:
    මැදමුලනේ බල්ලාගේ පුක හෝදන්න ඕනේ නෑ ගොන් බයියෝ.තොපි සිංහල සිංහල කියා කියා හැමදාම රට විනාස කරපං. :angry:
     
    Unp Boyz

    Member
    Jul 22, 2015
    107
    31
    0
    මෙරට තොපි වගේ මොංගල් විදිහට හිතන උන් ඉන්නකල් රට එක තැන
     
    Unp Boyz

    Member
    Jul 22, 2015
    107
    31
    0
    බයියෝන්ගේ මාධ්ධ්‍ය අන්ශේ තවත් කුජිත ෆේක් එකක තවත් ගොන් පාර්ට් එකක් :baffled::baffled::baffled: keep trying bro ! i know how it feels :lol:
    අයි බන් බයියා බයියා කියන්නේ?:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා සංවර්ධනය කරන්න ෆෙඩරල් ක්‍රමයක් මොකටද බං?
    නොදන්න මගුල් කතා කරන්න එපා බං

    මූ ආතල් එකක් බං දෙන්නේ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මැදමුලනේ බල්ලාගේ පුක හෝදන්න ඕනේ නෑ ගොන් බයියෝ.තොපි සිංහල සිංහල කියා කියා හැමදාම රට විනාස කරපං. :angry:
    මින්ස්සු බුද්ධිමත් බං. අඳබාල බයියො ටිකක් බිරුවට කඳු පාත් වෙනවද? 17 වෙනාදා මැදමුලනේ බයියව සදහටම භූමදාන කරනවා. ඊට පස්සෙ ඔය කෙලි සෙල්ලං අහවරයිනෙ :D
     
    Unp Boyz

    Member
    Jul 22, 2015
    107
    31
    0
    පැටියා;18754419 said:
    මින්ස්සු බුද්ධිමත් බං. අඳබාල බයියො ටිකක් බිරුවට කඳු පාත් වෙනවද? 17 වෙනාදා මැදමුලනේ බයියව සදහටම භූමදාන කරනවා. ඊට පස්සෙ ඔය කෙලි සෙල්ලං අහවරයිනෙ :D
    එක තමයි වෙන්න ඕනේ. උඹල වගේ පොඩ්ඩක් හරි ඉදිරිය ගැන හිතල තීරණ ගන්න එවුන් ඉන්න එක ගැන සතුටු වෙනවා. කොහොමත් මේ පර මැදමුලන බල්ලට දිනන්න දෙන්නේ නෑ.. :yes: