ෆෙඩ්රිකා ‍ජෑන්ස්ගේ සටහන් පොතේ කොළවල වෙනස

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆෙඩ්රිකා ‍ජෑන්ස්ගේ සටහන් පොතේ කොළවල වෙනස

    සුදු කොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද දින කොළඹ මහාධිකර‍ණයේ විභාගයට ගත් අවස්ථාවේ ෆොන්සේකා මහතා සමඟ කළ සාකච්ඡාව සටහන් කරගත් සටහන් පොතෙහි කොළවල වෙනසක් ඇති බව විත්තියේ නීතීඥවරුන් විසින් පෙන්වා දී ඇත.

    විත්තියේ නීතීඥවරුන් විසින් 'සන්ඩේ ලීඩර්' කර්තෘ ෆෙඩ්රිකා ‍ජෑන්ස්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම අද දිනයේත් සිදු වූ අතර එහිදී ෆොන්සේකා මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව සටහන් කරගත් කොළවල ඝනකම අනෙක් කොළවලට වඩා ඝනකමින් වැඩි බව විත්තියේ නීතීඥවරුන් පෙන්වා දීමෙන් අනතුරුව විනිසුරුවරුන් විසින් එය පිළිගෙන තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: dilansri2

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    අපේ ජෙනරාල් තුමා එලියට එන දවස වැඩි ඈතක නෙමේ!!
    එදාට අපිට සතුටු වෙන්න පුලුවන්. අපිට විශ්වාස කරන්න පුලුවන් තවමත් මේ ලෝකෙ අපිට නොපෙනෙන බල වේගයක් තියනවා කියලා!! :)
     
    • Like
    Reactions: dilansri2

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    voice recording ekak kare nelu SF ge witharak..
    dunna pothe pitu adu lu...
    thiyana pituth eka eka patalu... eka eka ganakamalu...
    boruwa eli wegana enne
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    zxprtk.jpg
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හරි එතකොට ගරු උසාවිය SF ඔය සුදු කොඩි කතාවෙන් නිදහස් කරොත් උඹ මොකෝ කියන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    mokuth kiyanne mokatada
    eken nidahas una kiyala fonsekata kuduwen eliyata enna baha :lol: