ජෙනරාල්ට ගොට්ට අල්ල හිටිය දැන් ඇති ආණ්ඩුවට කරට කර ඉන්න පුලුවන් විපක්සයක් හදන්න ට්රයි කරපංහයිකොප් එකේ ඉන්වොයිස් බොරුවට හදල...ෆෙඩ්රිකාගෙ කැසට් ටේප් එක පොතක් වෙලා...දැන් ඒකෙ පිටුත් නැහැලු...උසාවියට දෙනකොට පිටු ඔක්කොම තිබුනලු..ඒ කියන්නෙ උසාවිය සැකයි කියන එක නේ..
ඔහොම යo ඔහොම යo...ෆෙඩ්රිකා ඇන්ටි දැන් සාරි ඇඳගෙන උසාවියට එන්නෙ...තව ටික දවසකින් ඇඳුම් නැතුව තමයි පාරෙ යන්න වෙන්නෙ..
ඕක තමයි කියන්නෙ එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න වෙනව කියලා..කවද වෙනකම් කොච්චර බොරු ගහන්නද?
දැන් කට්ටියටම අපායවල් හදල ඇත්තෙ එනකොට සලකන්න...
මුන් ඉතින් ලොක්කට පඩ ...ක් ගියත් පස්සෙන් ඉඳල කට ඇරගෙන හුස්ම ගන්න ඈයොනේ...ඒකත් සුවඳයි මුන්ට
දන්න මගුලක් නෑ... නිකන් කෑගැහිල්ල විතරයි... මුන් ඔක්කොම රූකඩ ෂෝ එකක් වගෙ... මුන්ගෙ පස්සෙ ඉන්න ඈයෝ කහින්න කියනකොට... කහිනව.
උන් විතරයි ඔක්කොම දන්නෙ.. උන් තරම් ආණ්ඩුවෙ ඉන්න ඇමතිවරුවත් කරුණු කාරණා දන්නෙ නෑ..නඩු වල තියෙන ඒවා උසාවියෙ ඉන්නෙ ලෝයර්ස්ලට .. නඩුකාරයිට වැඩිය දන්නවා...![]()



