"ෆෙන්ෂුයි” (Fengshui) (Pls Read)

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ගල්පාත මහත්තයා;11497054 said:
මිත‍්‍යා ආගම් අදහන මෝඩ යක්කුත් තාම ඉන්නවනේ මනුස්ස වෙසින් හැබෑට

මේක ආගමක් නෙවෙයි බන්.
වාස්තු විද්‍යා කේස් එකක්..
ඒකෙ ඉන්න ලාෆින් බුද්ධ කියන චරිතය තමයි කේස් එක.
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ පිළිබදව පැහැදිලි කිරීමක් මම මීට ප්‍රථම Thread එකකින් කලා. නැවත මතක් කිරීම ගැන ස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1186078


    “පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
    රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
    තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
    අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”
     

    Mozilla

    Well-known member
  • මේ පිළිබදව පැහැදිලි කිරීමක් මම මීට ප්‍රථම Thread එකකින් කලා. නැවත මතක් කිරීම ගැන ස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1186078


    “පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
    රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
    තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
    අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”

    ane sry ban.mn dakke na :(