මේ දවස් වල එලකිරි එකෙ කතාවෙනවනෙ ලිමෝ වාහන ගෑන ඔය ලන්කාවට ගෙනාපු ප්රාඩෝඑකක පින්තූර වීඩියෝ එහෙම දාල තියනව දකින්න ඈතිනෙ.. මේ තියෙන්න ෆෙරාරි එකක් ලිමෝ කරන විදිහ.. බලල හොදනම් රෙප් එකක් දාන්න
1
2
3
4
5
6
7
දෑන් හදල ඉවරයි.. බලන්න කොහොමද පෙනුම කියල???
1
2
3
4
5
6
7
දෑන් හදල ඉවරයි.. බලන්න කොහොමද පෙනුම කියල???
එක නෙමෙයි බන් බැරිද මගේ වාහනෙත්(මගේ දුප්පත් පාපැදිය) ඔය ලිමොද මක්කද කරගන්න
n thnx yup i alos put a thread abt that prado limo ...