ෆෙරාරි ලිමෝ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ දවස් වල එලකිරි එකෙ කතාවෙනවනෙ ලිමෝ වාහන ගෑන ඔය ලන්කාවට ගෙනාපු ප්‍රාඩෝඑකක පින්තූර වීඩියෝ එහෙම දාල තියනව දකින්න ඈතිනෙ.. මේ තියෙන්න ෆෙරාරි එකක් ලිමෝ කරන විදිහ.. බලල හොදනම් රෙප් එකක් දාන්න

    1
    92639855.jpg


    2
    75906786.jpg



    3
    96817830.jpg


    4
    26967468.jpg



    5
    28060883.jpg


    6
    71087289.jpg


    7
    40516174.jpg


    දෑන් හදල ඉවරයි.. බලන්න කොහොමද පෙනුම කියල???

    94879075.jpg


    21006977.jpg


    86843249.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අඩේ මාරයි බන් ස්තූතියි කිවුවා :) එක නෙමෙයි බන් බැරිද මගේ වාහනෙත්(මගේ දුප්පත් පාපැදිය) ඔය ලිමොද මක්කද කරගන්න:rofl::rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩේ මාරයි බන් ස්තූතියි කිවුවා :) එක නෙමෙයි බන් බැරිද මගේ වාහනෙත්(මගේ දුප්පත් පාපැදිය) ඔය ලිමොද මක්කද කරගන්න:rofl::rofl:

    try kaloth bariwena ekak naa yaluuu... niwadu pauwe gemuko balanna
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    machng loke eka eka pisso innawa ainka orignl ekak ganna hena gaanak wiyadham wenawa.. lnkawata aapu godak ewath ohoma hadapuwa thama

    anywy thnx 4 cmnt bro...

    ලන්කාවට ආව ගොඩක් ඒව නෙවේ මචන් ලන්කාවෙ තියෙන ඔක්කොම ඒව ඔහොම ඒව
    මොකද කියනව නම් ලිමොසින් එකක් ගද්දි ඒ කම්පැනි ගන්න එකාගෙ පරම්පරා 6ක මුල්‍ය තත්ත්වය එතකොට ඉස්සරහට අනාගත මුල්‍ය තත්ත්වය කියන ඒව හොයල බලනවලු කියල මම මැගසින් එකක රීඩ් කරා හේතුව තමා ඔක සුදු අලියෙක් ලු ගත්ත වගේ නෙවේ නඩත්තු කරන්න ගියාම ඇට්ටි හැලෙනවාලු
    :)

    එනිවේ උඹේ ෆොටෝ ටික නම් මැක්ස මචො ඔන්න මගෙනුත් රෙප් 4ක්