ෆෙස්බුක්~උදව්වක්..
සහෝදරයන්ගෙන් කාලයකට පස්සේ උදව්වක් බලාපොරොත්තු වෙන්න වුනා..
මට අද තියෙන ගැටළුව ඇවිත් ෆෙස් බුක් (Facebook) එකේදි මට මුහුණ පැමට සිදු වුන ප්‍රශ්නයක්..
මම කෙලින් ම ඒ ගැටළුව ඉදිරිපත් කරන්නම්..
මගේ ගිණුමේ මැතකදි ඉදලා මම යම් පින්තුරයක් වෙනුවෙන් වචනයකින් හරි කමෙන්ට් එකක් ඉදිරිපත් කලාම ඒ කමෙන්ට් එක ටික මොහොතකින් නැති වෙනවා..
මට බලා ගන්න විදියක් නෑ..
ඒත් ඒ කමෙන්ට් එකට වෙනත් අයගෙන් ලයික් වැටෙනවා.
මේ ගැටළුව නැති කර ගන්න ක්‍රමයක් දන්න කියන කෙනෙක් පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදව්වක්..
ප්‍රශ්නය පැහැදිලි නැත්නම් අහන්න, මම ඒ අපැහැදිලි තැන් පැහැදිලි කරන්නම්..
නොදන්න අය බම්ප් එකක් හරි කරලා මේ ප්‍රශ්නය ඉදිරියට ගන්න උදව් කරන්න.. ස්තුතියි...