ෆොනීට පොනිල්ට ජම්පර්....??
නාමල් කුමාර හිකනලෙක් යැයි සිරිකොතේ උන් කිව්වට, ඒ හෙළිදරව්ව හරහා අත් අඩංගුවට ගත් නාලක සිල්වා ඔහුට ඉහලින් සිටින්නන් පිළිබද වැමෑරුවොත්, නාමල් කුමාර කියන පරිදි ඒ ෆොනී සහ පොනිල් නම් ..??
..2020 ජනාධිපති වීමට පොනිල්ට ඇති එකම බාධක දෙක සිරා සහ ගෝටා බව පැහැදිලිය. කෙසේ හෝ කාගේ කරපිටින් ජනපති වීමේ හීනයේ සිටින පොනිල් ඔහුට ඇති මේ අන්තිම අවස්ථාවේ මොකා මරා හෝ සිහිනය සැබෑ කරගැනීමට උත්සහ කලේද යන්න කාටත් ඇති සාධාරණ සැකයකි..!!