ෆේක් එකකින් දෙයක් ඇහුවත්

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ෆේක් එකකින් දෙයක් ඇහුවත් මේකේ අය එතන යටින් නම ගහලා යනවා
    ෆේක් එකකින් අහන්නේ ඇත්ත එකෙන් අහන්න බැරි නිසා , මේක අය ෆේක් එක කගේ ද කියල දැනගත්තත්
    නිතර නිතර ඒ වැඩේ කරනවා , මම සල්ලි දීලා වැඩ කරගන්න අයත් ඒ විදියට මේකේ මාව චා කරනවා
    ඔයාලම ඉන්න මම යනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ෆේක් එකකින් දෙයක් ඇහුවත් මේකේ අය එතන යටින් නම ගහලා යනවා
    ෆේක් එකකින් අහන්නේ ඇත්ත එකෙන් අහන්න බැරි නිසා , මේක අය ෆේක් එක කගේ ද කියල දැනගත්තත්
    නිතර නිතර ඒ වැඩේ කරනවා , මම සල්ලි දීලා වැඩ කරගන්න අයත් ඒ විදියට මේකේ මාව චා කරනවා
    ඔයාලම ඉන්න මම යනවා
    Umba expose novi inna danne nathi ekek wenna athi
     
    • Haha
    Reactions: mr.h0ydr0

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තමන්ව පුද්ගලිකව දන්න අය ඉන්නවනම් ෆේක් එකකින් වුනත් තමන්ව අඳුරගනී කියලා හිතෙන ප්‍රශ්න අහන්න එපා.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ෆේක් එකකින් දෙයක් ඇහුවත් මේකේ අය එතන යටින් නම ගහලා යනවා
    ෆේක් එකකින් අහන්නේ ඇත්ත එකෙන් අහන්න බැරි නිසා , මේක අය ෆේක් එක කගේ ද කියල දැනගත්තත්
    නිතර නිතර ඒ වැඩේ කරනවා , මම සල්ලි දීලා වැඩ කරගන්න අයත් ඒ විදියට මේකේ මාව චා කරනවා
    ඔයාලම ඉන්න මම යනවා
    uba nam harakek ban :lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබෙ ෆෙක් මෙකෙ ඇල්ගොරිදම් එකේන්ම ඩිටෙක්ට් වෙනවා බං. අයේ අමුතුවෙන් හොයන්න දෙයක් නැ..

    1736238046930.png
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    තමන්ව පුද්ගලිකව දන්න අය ඉන්නවනම් ෆේක් එකකින් වුනත් තමන්ව අඳුරගනී කියලා හිතෙන ප්‍රශ්න අහන්න එපා.
    මම කවුද කියලා මේකේ අය දැන ගත්තා ට කමක් නැහැ
    ෆේක් එකෙන් අහනකොට මම දන්නවා මේකේ අය මම කවුද කියලා අදුරගෙන ඉන්නේ කියලා
    නමුත් මම ෆේක් එකෙන් ඇහුවේ එකතරා විශේෂ දෙයක් නිසා
    ඇයි එහෙම මම කියලා දැන දැනත් මම කියලා මගේ Personal දේවල් පොස්ට් කරන්නේ ? මේකෙන් යන්න කාලේ හරි වගේ අලුත් Account හදන්න බෑ දැන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම කවුද කියලා මේකේ අය දැන ගත්තා ට කමක් නැහැ
    ෆේක් එකෙන් අහනකොට මම දන්නවා මේකේ අය මම කවුද කියලා අදුරගෙන ඉන්නේ කියලා
    නමුත් මම ෆේක් එකෙන් ඇහුවේ එකතරා විශේෂ දෙයක් නිසා
    ඇයි එහෙම මම කියලා දැන දැනත් මම කියලා මගේ Personal දේවල් පොස්ට් කරන්නේ ? මේකෙන් යන්න කාලේ හරි වගේ අලුත් Account හදන්න බෑ දැන්
    ෆේක් හදන එක තහනම් නේද එළකිරි එකේ. ( ෆේක් කිව්වේ එකවුන්ට් දෙකක් යූස් කරන එක රනේ )
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම කවුද කියලා මේකේ අය දැන ගත්තා ට කමක් නැහැ
    ෆේක් එකෙන් අහනකොට මම දන්නවා මේකේ අය මම කවුද කියලා අදුරගෙන ඉන්නේ කියලා
    නමුත් මම ෆේක් එකෙන් ඇහුවේ එකතරා විශේෂ දෙයක් නිසා
    ඇයි එහෙම මම කියලා දැන දැනත් මම කියලා මගේ Personal දේවල් පොස්ට් කරන්නේ ? මේකෙන් යන්න කාලේ හරි වගේ අලුත් Account හදන්න බෑ දැන්

    ඔතනදි වෙන්නේ ඔයාට කැමති අය වගේම අකමැති අයත් ඔයා කවුද කියලා අඳුර ගන්නවා. කැමති අයනම් අහපු ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙයි. අකමැති අය තමයි ජෝක් එකට ගන්නේ එක්ස්පෝස් කරන්නේ.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ඔතනදි වෙන්නේ ඔයාට කැමති අය වගේම අකමැති අයත් ඔයා කවුද කියලා අඳුර ගන්නවා. කැමති අයනම් අහපු ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙයි. අකමැති අය තමයි ජෝක් එකට ගන්නේ එක්ස්පෝස් කරන්නේ.
    ඔව් තේරෙනවා බන් , මට තියෙන දුක සිලින්ඩරේට/ටෙලිෆෝන් එකට කඩේ ගිය උන් මාව එක්ස්පොස් කරන එක. JVP එකෙක් කළානම් ඉවසන් ඉන්න තිබ්බා.......... ගොඩක් ම කපන්නේ මට සිලින්ඩරේට කඩේ ගිය එවුන් උන්ට මම එක්ක මාර තදියමක් තියෙන්නේ
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    ඔව් තේරෙනවා බන් , මට තියෙන දුක සිලින්ඩරේට/ටෙලිෆෝන් එකට කඩේ ගිය උන් මාව එක්ස්පොස් කරන එක. JVP එකෙක් කළානම් ඉවසන් ඉන්න තිබ්බා.......... ගොඩක් ම කපන්නේ මට සිලින්ඩරේට කඩේ ගිය එවුන් උන්ට මම එක්ක මාර තදියමක් තියෙන්නේ
    ane umba ukahan nadun. kohewath inna silindare un ekatath pali :rofl:
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ane umba ukahan nadun. kohewath inna silindare un ekatath pali :rofl:
    මම කලින් මේකේ දාපු පොස්ට් බලපන් (ඊයේ දාපු ඒවා බලපන්) ඒවගේ මේකේ සිලින්ඩරේට කඩේ ගිය අය තමා මාව එක්ස්පොස් කරේ
     
    • Sad
    Reactions: Ysa Karu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් තේරෙනවා බන් , මට තියෙන දුක සිලින්ඩරේට/ටෙලිෆෝන් එකට කඩේ ගිය උන් මාව එක්ස්පොස් කරන එක. JVP එකෙක් කළානම් ඉවසන් ඉන්න තිබ්බා.......... ගොඩක් ම කපන්නේ මට සිලින්ඩරේට කඩේ ගිය එවුන් උන්ට මම එක්ක මාර තදියමක් තියෙන්නේ

    ungen ubata kisima deyak labenne na ath wahal kamata puka denawa
    meke un nam kiyak hari hoyagannane karanne