ෆේක් ඔක්කොම එක පාර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    images2-jpg.80626
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆේක් ඔක්කොගෙන්ම එකපාර ලොග් වෙලා රිප්ලයි දාගෙන යන්න එපා පොන්ස්. තේරෙනවනේ එතකොට 😂 😂 😂


    සෑහෙන්න අමාරුවෙන් හොයාගත්තෙ..උඹේ කරුමේ තමා ජෙප්පො..:lol:

    UCvDIZI.jpg

    PwRmKEo.jpg

    ranjan-ramanayake-facts-1.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාථ සර් මානසික විද්‍යාව ගැන විඩියෝ එකක් කලා ඒ කාලේ.. සර්ට අකවුන්ට6ක් තියනවා කියන්නේ ඉහත කියල තියන විදියට, මානසික අවුලක් තියෙන්න ඕන සර්ට..සර්ගේ තියන දැනුම ගැන ලප සර් දැනගත්තොත් සාමාජිකයන්ගේ ඉන්ගිරිස් දැනුම වැඩි කිරිම උදේසා සර්ව ප්‍රයෝජනයට ගනිවී. සර්ට ගාණක් හොයාගන්නත් පුලුවන් වේවි..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සෑහෙන්න අමාරුවෙන් හොයාගත්තෙ..උඹේ කරුමේ තමා ජෙප්පො..:lol:

    UCvDIZI.jpg

    PwRmKEo.jpg


    යකෝ මූ මානසික ලෙඩෙක්නේ..උෟටම ෆේක් තියාගෙන අැඩ්මින්ට බණිනව ෆේක් බෑන් කරපිය කියලා.😂😂😂..කාලකන්නි JVP කාරයො ගංජ ගහලම මොළේ කර වෙලා,.😂😂😂😂
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සර් කල එකම යූටියුබ් වැරැද්ද තමා එතුමගෙ හොද දේවල් කන්ටිනිවු නොකර එක.. හරි අපරාදයක්. සමහර වීඩියෝ ඩිලිට් කලා එතුමම. ඇඹිලිපිටියේ ඩ්‍රෝන් වීඩියෝ සෙට්1 නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ. ඇත්තටම ඒ පැත්තේ ලස්සන දැක්කේ ඒ වීඩියෝ ටික නිසා... ඒ හැමදේම නතර කරල මේකෙ අකවුන් 6ක් මේන්ටේන් කරන එකෙන් වෙන වාසියක් නෑ සර්. සර් කැමති නම් චැනල්1 දිගටම කරන්න. වීව්ස් තිබ්බ හොදට ඒ කාලේ...
     
    • Like
    Reactions: JohnSnow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    යෙපිලාට නම් ෆෙක් එකවුන්ට් නෙහෙනෙ ?
    මොකද යෙපිලාට ෆේක් එකෙවුන්ට් හෙදාගෙන මෙව්වායෙ ලෙගින්න වෙලාව නෙහෙ ,මහින්ද ෂෑර් ට බිරියානි හෙදන්න එපැයි
     
    • Haha
    Reactions: SLK_sri and 541100