ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො උන්ට නවත්තන්නහ් බැහ් විකල්ප මාර්ග පාවිච්චි කරනහ් එකහ්
    කොටින්ම කිව්වොත් උන්ට කියන්නහ් බැහ් ෆෙස් බුක් යුස් කරන්න එපා කියලා
    උන්ට අවහිර කරන්නහ් පුලුවන්
    හැබැයි අසත්‍ය ප්‍රචාර අරගෙනහ් යන එවුන්ට විරුද්දවහ් ක්‍රියාමාර්ග ගන්නහ් පුලුවන් මිසක්
    ෆෙස් බුක් පාවිච්චි ක්‍රිරිම තහනම් කරන්නහ් රජයට අයිතියක් නැහ්
    එක මාන්ව අයිතිවාස කමක් යකො
    රජයට ෆෙස්බුක් බ්ලොක් කරත් එක පාවිච්චි කරනහ් එකට වාරන දාන්නහ් බැහ් ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකො උන්ට නවත්තන්නහ් බැහ් විකල්ප මාර්ග පාවිච්චි කරනහ් එකහ්
    කොටින්ම කිව්වොත් උන්ට කියන්නහ් බැහ් ෆෙස් බුක් යුස් කරන්න එපා කියලා
    උන්ට අවහිර කරන්නහ් පුලුවන්
    හැබැයි අසත්‍ය ප්‍රචාර අරගෙනහ් යන එවුන්ට විරුද්දවහ් ක්‍රියාමාර්ග ගන්නහ් පුලුවන් මිසක්
    ෆෙස් බුක් පාවිච්චි ක්‍රිරිම තහනම් කරන්නහ් රජයට අයිතියක් නැහ්
    එක මාන්ව අයිතිවාස කමක් යකො
    රජයට ෆෙස්බුක් බ්ලොක් කරත් එක පාවිච්චි කරනහ් එකට වාරන දාන්නහ් බැහ් ...

    ඇරිය නේද බන් පෝලිමට තියල..

    :lol::lol::lol::sorry:
    2.gif
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හදිසි නීතිය බලපැවැත්වෙන වෙලාවට මානව හිමිකම් අරවා මෙව්වා අදාළ නෑ. ජාතික ආරක්ෂාව තනි තනි පුද්ගලයන් ගෙ මානව හිමිකම් වලට වඩා ප්‍රමුඛයි

    "රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්යෙෂ්ඨ නීතිවේදී චන්ද්රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

    එසේ මහජන ආරක්ෂක පනත ක්රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්රහ කෙරේ.

    එලෙස හදිසි අවස්ථාවක් ක්රියාත්මක වනවිට සාමාන්ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්රපාල කුමාරගේ සඳහන් කළේය."

    http://www.bbc.com/sinhala/sri-lanka-43299985
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තාම බ්ලොක් බන්.මුන්ට නම් හෙණම ගහපන්.කාලකන්ණි බල්ලෝ.මුන් ලංකාවේ මිනිස්සුන්ගෙන් පළි ගන්න හදන්නේ ඔය.චන්දෙන් පැරදුනානේ:angry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.???

    TOR

    :baffled: ඒත් මුන්ට අපි කලින් ලොග් උන ඒවා අරන් හොයා ගත්තහැකිනේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හදිසි නීතිය බලපැවැත්වෙන වෙලාවට මානව හිමිකම් අරවා මෙව්වා අදාළ නෑ. ජාතික ආරක්ෂාව තනි තනි පුද්ගලයන් ගෙ මානව හිමිකම් වලට වඩා ප්‍රමුඛයි

    "රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්යෙෂ්ඨ නීතිවේදී චන්ද්රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

    එසේ මහජන ආරක්ෂක පනත ක්රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්රහ කෙරේ.

    එලෙස හදිසි අවස්ථාවක් ක්රියාත්මක වනවිට සාමාන්ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්රපාල කුමාරගේ සඳහන් කළේය."

    http://www.bbc.com/sinhala/sri-lanka-43299985

    විධායකේ අහෝසි කරන්නනේ ඔය සිරිසේන පකයට චන්දෙ දුන්නේ.ඕකව කුණු වෙලා මැරෙන්න ඕන.පර බල්ලා..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled: යකෝ වයිබර් බ්ලොක් එක අයින් කරන්න බැරිනම් රට මැසේජ් යවන රුපියල් 7 ගානවත් අඩු කරපංකෝ.... දිග එකක් යැවුහම කාර්ඩ් එකම ඉවරයි.. :angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :baffled: යකෝ වයිබර් බ්ලොක් එක අයින් කරන්න බැරිනම් රට මැසේජ් යවන රුපියල් 7 ගානවත් අඩු කරපංකෝ.... දිග එකක් යැවුහම කාර්ඩ් එකම ඉවරයි.. :angry:

    කැරීම ආණ්ඩුවක් බන්.වරෙන්කො එක බල්ලෙක් චන්දෙ ඉල්ලන්න මීගමුවට.කපනවා වැල්ලේ තියලා පක්කුන්ව.