ෆේස්බුක් ඉවරයි ??

Jun 14, 2011
533
28
0
මචන්ලා .. සින්හබාහුගේ පණ වගේ තිබ්බ ෆේස් බුක් account එක කිසිම හේතුවක් නෑතිව කාලකණ්නි FB එක Diactivate කලා...

එදා ඉදන් මම උන්ට හෙන ඉල්ලනවා..
:frown::frown::frown:
 
isuru_bilbo

Member
Sep 1, 2008
116
12
0
Makola,Sri Lanka
සින්හබාහු;10520877 said:
මචන්ලා .. සින්හබාහුගේ පණ වගේ තිබ්බ ෆේස් බුක් account එක කිසිම හේතුවක් නෑතිව කාලකණ්නි FB එක Diactivate කලා...

එදා ඉදන් මම උන්ට හෙන ඉල්ලනවා..
:frown::frown::frown:
එහෙනම් ඉතින් මේ site එක ඔයාට ගැලපෙයි...
 
Jun 14, 2011
533
28
0
FB එකේ මහ ලොකු ටෝක් ... හෙන චා නීති...
අනිවා හොද තරගයක් තියෙයි ගූගල් ආවම...
එල එල..
 
Jun 14, 2011
533
28
0
එහෙනම් ඉතින් මේ site එක ඔයාට ගැලපෙයි...

ඔව්....
අවුරෑද්දකට ඉස්සෙල්ලා මට අර සීන් එක උනේ..
දෑන්නම් ආයෙත් ෆෙස් බුක් එකක් තියෙනවා...
ඒත් මේක ආවොත් අනිවා ජොයින් වෙනවා....
:):):)
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සින්හබාහු;10520877 said:
    මචන්ලා .. සින්හබාහුගේ පණ වගේ තිබ්බ ෆේස් බුක් account එක කිසිම හේතුවක් නෑතිව කාලකණ්නි FB එක Diactivate කලා...

    එදා ඉදන් මම උන්ට හෙන ඉල්ලනවා..
    :frown::frown::frown:

    උබ කෑලෑ පොරක් හින්ද වෙන්න අති බන්:):):):)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සින්හබාහු;10520877 said:
    මචන්ලා .. සින්හබාහුගේ පණ වගේ තිබ්බ ෆේස් බුක් account එක කිසිම හේතුවක් නෑතිව කාලකණ්නි FB එක Diactivate කලා...

    එදා ඉදන් මම උන්ට හෙන ඉල්ලනවා..
    :frown::frown::frown:
    sinhaba obtat ahma onada matat ahma senn ekak ona maga fb ekak deactive karla aprada maga friend 2500 witara i hte fb:growl::growl::growl::growl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම diaspora එක එනකම් බලන හිටිය ඒකට මාරු වෙන්න. හොද උනත් නරක උනත් මේක හැමෝටම open උන ගමන් මම join.
     
    Jun 14, 2011
    533
    28
    0
    sinhaba obtat ahma onada matat ahma senn ekak ona maga fb ekak deactive karla aprada maga friend 2500 witara i hte fb:growl::growl::growl::growl:

    හුටා.... එහෙම උනාම මරාගෙන මෑරෙන්න නේද හිතෙන්නේ....:baffled::baffled:
    මචන්.. මම Email 50 කට වඩා යෑව්වා....
    උන් එකම Reply Emails එවනවා......
    වෑඩක් උනේ නෑ... උන් කියනවා මම වෑරදියට ෆේස් බුක් එකේ හෑසිරිලාලු.... :(:(:(