ෆේස්බුක් උදව්වක්..?
මචංලා ෆේස්බුක් ගැන මේ ප්රශ්න දෙක විසදල දීපල්ලකො
01. ෆේස්බුක් පේජ් එකකින් ලොග්වෙලා තවත් ෆේස්බුක් පේජ්වලට සහ ග්රෑප් වලට ලයික් දැමීමෙන් සහ ඇඩ් කර ගැනීමෙන් අපේ පේජ් ඒකේ අපි ෂෙයා කරන පෝස්ට් අර ඇඩ් කරගත්ත ග්රෑප්වල සහ පේජ්වල ඉන්න මෙම්බර්ලට පේනවාද.
02. US,UK,AUS වගේ රටවල් වල මෙම්බර්ලා අපේ ෆේස්බුක් පේජ්වලට ඇඩ් කරගන්නෙ කොහොමද.අපි පේජ් එකක් හදපුවාම අපේ රටේ එවුන් විතරයිනෙ පෙන්නන්නෙ.