ෆේස්බුක් උදව්වක්..?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ෆේස්බුක් උදව්වක්..?

    මචංලා ෆේස්බුක් ගැන මේ ප්‍රශ්න දෙක විසදල දීපල්ලකො

    01. ෆේස්බුක් පේජ් එකකින් ලොග්වෙලා තවත් ෆේස්බුක් පේජ්වලට සහ ග්රෑප් වලට ලයික් දැමීමෙන් සහ ඇඩ් කර ගැනීමෙන් අපේ පේජ් ඒකේ අපි ෂෙයා කරන පෝස්ට් අර ඇඩ් කරගත්ත ග්රෑප්වල සහ පේජ්වල ඉන්න මෙම්බර්ලට පේනවාද.

    02. US,UK,AUS වගේ රටවල් වල මෙම්බර්ලා අපේ ෆේස්බුක් පේජ්වලට ඇඩ් කරගන්නෙ කොහොමද.අපි පේජ් එකක් හදපුවාම අපේ රටේ එවුන් විතරයිනෙ පෙන්නන්නෙ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. Wena page walata like dammama e page wala fans lata mokada ban umbe page wala ewa pennanne?
    Molayak nathi fans la one nam net eken kawruhari hospital ekak inna photo ekak dala "1 like = 1 dollar" wage gon athal ekak deepan. Internet card dagena net ena ewun serious aran owata like karanawa. Ethakota privacy hadala nathi ewun ge timeline eke pennnawa "Siripala liked this" kiyala umbe posts.

    2. Targetted ads. Habai US audience ekata therenne nathi post dammoth un unlike karanawa.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    1. Wena page walata like dammama e page wala fans lata mokada ban umbe page wala ewa pennanne?
    Molayak nathi fans la one nam net eken kawruhari hospital ekak inna photo ekak dala "1 like = 1 dollar" wage gon athal ekak deepan. Internet card dagena net ena ewun serious aran owata like karanawa. Ethakota privacy hadala nathi ewun ge timeline eke pennnawa "Siripala liked this" kiyala umbe posts.

    නෑ මචං මට ඕන උනේ මගෙ පේජ් එකට ලයික් දාපු එවුන් මෙච්චරයි කියල පෙන්නන්න නෙමෙයි.අපේ මොනාහරි ප්‍ර‍ඩක්ට් එකක් මාකට් කරන්න ඕන උනාම ඒක සුද්දො අතරට ගෙනියන්න.උදා- මම ෆයිවර් වල කරන ගිග් එකක් ප්‍රමෝට් කිරීම වගේ.ඒකට ඉතින් මෙලෝරහක් නැති මැටි සුද්දො අතරට මේක ගෙනිහිල්ල වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.