ෆේස්බුක් උදවුවක්..
මචන්ලා මම ඉයේ ෆේස්බුක් ඉන්නකොට එකෙක් මට ලින්ක් එකක් එවුවා..ඒක ක්ලික් කරාට පස්සේ ගියේ යූ ටියුබ් එකට..එකේ තිබුනා මගේ නම දාල තියෙන වීඩියෝ එකක්
but ඒක ප්ලේ කරන්න බෑ..ඒක ෆේක් කේස් එකක්!! මන් දන්නවා
..ඊට පස්සේ මැශින් එක රීස්ටාර්ට් වුනා..අන්තිමේදි මශීන් එක ඕන් කරලා බලද්දී වයිරස් ගාඩ් එකෙන් අන්වෝන්ටඩ් සොෆ්ට්වෙයාර් එකක් ඩිටෙක්ට් කරල තිබුනා
ඊට පස්සේ මම ඒක අයින් කරලා දැම්මා.ඊට පස්සේ මම ෆේස්බුක් යන්න බලද්දී SSL එරර් එකක් එනවා බ්‍රව්සරේ
ඉතින් ඒක පාස් කරලා ගියොත් මගේ එකවුන්ට් එක ගැන පොඩි අවදානමක් තියෙන නිසා මම එහෙම ගියේ නෑ..දැන් ලොග් වෙන්න බලනකොට එක බ්රවුසරයකින්වත් ෆේස්බුක් යන්න බෑ පේජ් එකවත් ලෝඩ් වෙන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ.