ෆේස්බුක් උදවුවක්..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ෆේස්බුක් උදවුවක්..

    මචන්ලා මම ඉයේ ෆේස්බුක් ඉන්නකොට එකෙක් මට ලින්ක් එකක් එවුවා..ඒක ක්ලික් කරාට පස්සේ ගියේ යූ ටියුබ් එකට..එකේ තිබුනා මගේ නම දාල තියෙන වීඩියෝ එකක් :shocked: but ඒක ප්ලේ කරන්න බෑ..ඒක ෆේක් කේස් එකක්!! මන් දන්නවා :nerd:..ඊට පස්සේ මැශින් එක රීස්ටාර්ට් වුනා..අන්තිමේදි මශීන් එක ඕන් කරලා බලද්දී වයිරස් ගාඩ් එකෙන් අන්වෝන්ටඩ් සොෆ්ට්වෙයාර් එකක් ඩිටෙක්ට් කරල තිබුනා :no: ඊට පස්සේ මම ඒක අයින් කරලා දැම්මා.ඊට පස්සේ මම ෆේස්බුක් යන්න බලද්දී SSL එරර් එකක් එනවා බ්‍රව්සරේ :( :( :( ඉතින් ඒක පාස් කරලා ගියොත් මගේ එකවුන්ට් එක ගැන පොඩි අවදානමක් තියෙන නිසා මම එහෙම ගියේ නෑ..දැන් ලොග් වෙන්න බලනකොට එක බ්‍රවුසරයකින්වත් ෆේස්බුක් යන්න බෑ පේජ් එකවත් ලෝඩ් වෙන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ.:(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    danna puluwan okkoma security dala thiyenne ban.. kauruhari ekek log wenna haduwoth mage phone ekata security code eka enna man settings hadala thiyenne.. me facebook log wenna denne naththe ai ban? page eka load wennewath nane :( :(

    wena PC akakin try karapan