ෆේස්බුක් පාටි , මත් පෙති . මොනවද මේ ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    index.jpg


    methylenedioxy-methamphetamine (MDMA) කියන කෘතීමව නිපදවපු සංයෝගය තමයි මේ මත් පෙති වල තියෙන්නෙ . මේක මිනිස් සිරුරෙ තිබෙන උත්තේජක හෝමෝන වලට බොහෝසෙයින් සමානයි කියනව . එතකොට මේ මත් පෙත්තකින් මිනිස් සිරුර අදිකව උත්තේජනය කරන එක තමා කරන්නෙ . එමගින් අපේ මොලයට දැනෙන්න ගන්නව අපිට දික ශක්තියක් ඇති බව ,තමන් අවට සිටින අය සමග ඇතිවන දැඩි බැදීම ,අදික සතුට , කාලය පිලිබද හැගීම නැතිවීම වැනි දේවල් දැනෙන්න පටන් ගන්නව .:nerd::nerd::nerd:

    සාමාන්යෙන් මේ පෙත්තක MDMA මිලිග්‍රෑම් 500,350,200 වගේ අඩංගු වෙනව . මේ වගේ මත් පෙති භාවිතා කරන සාදයක් බොහෝවිට පැවැත්වෙන්නෙ රාත්‍රියේ සිට පහුවදා එලි වෙනකන් . මේව ප්‍රසිද්ද ඕල් නයිට් ඩාන්ස් පාටි වලට. මේ මත් පෙති සමග මත්පැන් බීමේ හැකියාව වැඩි වෙනව. ඇල්කොහොල් මගින් උත්තේජනය තවත් වැඩි වෙනව .:o:o:o:o

    MDMA මගින් ප්‍රධානව පහල තියන මොලේ සංයෝග උත්තේජනය කරනව .

    1. Dopamine - වැඩි ශක්තියක් / ක්‍රියාශීලී බවක් නිපදවන අතර හැසිරීම් ශක්තිමත් කිරීම සඳහා මොලය ක්‍රියා කරයි
    2. Norepinephrine - හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩි කරයි
    3. Serotonin - මනෝභාවය, ආහාර රුචිය, නින්ද සහ වෙනත් ක්‍රියාකාරකම් වලට බලපායි. එය ලිංගික උද්දීපනයට සහ විශ්වාසයට බලපාන හෝමෝන ද අවුලුවයි. Serotonin විශාල ප්‍රමාණයක් මුදා හැරීම, MDMA භාවිතා කරන අයට දැනෙන සංවේදී සමීපභාවය,අධික සතුට සහ සංවේදනය ඇති කරයි.

    ඊට අමතරව ඔක්කාරය ,මස්පිඩු පෙරලීම , දත්මිටිකෑම ,බොදවුනු පෙනීම , සීතල හෝ දහඩිය දැමීම සිද්දවෙන්න පුලුවන් එක එක පුද්ගලයා අනුව . MDMA වල ඉෆෙක්ට් එක සාමාන්යෙන් පැය 3 ඉදන් 6ක් වෙනකන් පවතින්න පුලුවන් . භාවිතා කරන්නන් පලවෙනි ඩෝස් එක අරගෙන ඒක අඩුවේගන යනකොට නැවත ඩෝස් එකක් ගන්නව .

    ඊට අමතරව පහල තියන එෆෙක්ට් මේ මත් පෙති වලින් තියනව එක එක පුද්ගලය අනුව .

    1. අධි රුදිර පීඩනය තියන කෙනෙකුට නම් හාට් ඇටෑක්
    2. ඩිප්‍රෙශන්
    3.ආවේගශීලීභාවය සහ ආක්‍රමණශීලී බව
    4. නින්ද නොයාම
    5. කාංසාව
    6. අමතකවීම් සහ අවධානය ගිලිහීම
    7. ආහාර අරුචිය
    8. ලිංගික සතුට නැතිවීම .


    මීට අමතරව ශරීරයේ උශ්නත්ව පාලනය අක්‍රමවත් වීම නිසා වකුගඩු ,මොලය අක්මාවට බලපෑම් තියනවලු . මෙම පෙති මගින් අදිකව සිරුර විජලනය කරනව වගේම අදික ක්‍රියාශීලී බවක් ලබාදෙන නිසා නිතරම දියර වර්ග පානය කරනවලු මේවා භාවිතා කරද්දි .

    ඒ වගේම MDMA මගින් අනෙකා කෙරෙහි අධික විශ්වාසයක් සමීපභාවයක් ඇතිවීම තුලින් අනාරක්ශිත ලිංගික හැසිරීම් වලට යොමු වෙන්න පුලුවන් වගේම එයින් සතුටක් ලබන්න ඉතාමත් වැඩි කාලයක් ගතවෙන්න පුලුවන්


    අවසාන වශයෙන් ලංකාවෙ මේ පෙති තියනවලු . පාටි වලට ගේනවලු පෙත්තක මිල 2000 - 4000ක් අතර වෙනව කියනව

    PS :- මේව දාල අහන සින්දු යූටියුබ් එකේ තියනව . psytrance කියල සර්ච් කරපල්ල
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    රචනා ලියන මේ පොන්නයෝ ටිකත් fulltime ඔය වගේ පෙති ගහලා තමයි ඉන්නේ , පෙත්ත ගහපු ගමන් කාට හරි කියලා පුක පලගන්නවා, ඊට පස්සේ එලකිරියට ඇවිත් පුක හමයනකන් රචනා ලියලා පුක දෙනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් නම් ලොකු ආසාවක් නෑ සබ්ජෙක්ට් එකට. හැබැයි යාළුවො සෙට් උනොත් ඉදලා හිටලා දානවා පිල් එකක්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Hikka fest, unawatuna fest wala thiyenne oya drugs. Wadipura gane kello lu. Giyapu ekek kiwwe

    ඕකුන්ගෙ බොරු බන් . කොල්ලො ගහන්නෙ . උන් සෙට් කරන් එන කෙල්ලොත් දානව . නැතුව කෙල්ලො ඕව හොයාගෙන එයි කියලනම් හිතන්න බෑ . හැබැයි බඩු බහිනකන් ෆුල් කික් එකේ ඉන්නව ඇති . ඒත් හොයල බලනකොට නම් බීච් පාටි වලට මේ පෙත්ත හරියන්නෙ නෑ . මොක්ද ඩීහයිඩ්‍රේට් වෙලා මැරෙන්න පුලුවන්
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඕකුන්ගෙ බොරු බන් . කොල්ලො ගහන්නෙ . උන් සෙට් කරන් එන කෙල්ලොත් දානව . නැතුව කෙල්ලො ඕව හොයාගෙන එයි කියලනම් හිතන්න බෑ . හැබැයි බඩු බහිනකන් ෆුල් කික් එකේ ඉන්නව ඇති . ඒත් හොයල බලනකොට නම් බීච් පාටි වලට මේ පෙත්ත හරියන්නෙ නෑ . මොක්ද ඩීහයිඩ්‍රේට් වෙලා මැරෙන්න පුලුවන්
    LSD wage club drugs walata addict weche kello inawa bn

    Mama danna kellek innawa graphic designer kenek, kolomba board wela inne, dawasakata cigarettes 15 wage gahanawa.. podi start up ekaka wada karanne.. eks nisa awlak naha. Daily drinks ehamath gannawa.. ewage un yanawathi ne?
     
    • Like
    Reactions: corp