ෆේස්බුක් මේ දවස් වල Slow ද ?
දැන් දවස් 4 වගේ ඉගෙන ෆේස් බුක් Slow වෙලාද මන්දා
Dongel එකේ Speed එකත් වැටෙනවා 1Mbps වගේ එත් මේක ලෝඩ් වෙන්නේ හිමින් සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ ම නෑ වගේ Dialog වලින් තමයි Internet යන්නේ නම්
වෙන Dongel එකක් දාලා බැලුවා එත් එහෙමයි ඊට පස්සේ Hutch දාලා බැලුවා එත් එහෙමයි
වෙන සයිට් නම් කිසිම අවුලක් නැතුව යන්න පුළුවන් ඔයාලට මේ දවස් වල ෆේස්බුක් එක ටිකක් Slow එකේද ලෝඩ් වෙන්නේ ?