ෆේස්බුක් ශෝප්ස්!

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මාක් announce කරා අලුත් feature එකක් ගැන... Facebook Shops.
    Online shops කරන අයට Fb, Insta (whatsapp, messenger එකටත් ගේනවලු) වල ෆ්‍රී storefronts එකක් හදාගන්න පුළුවන්. මොකද හිතන්නේ මේක ගැන

    Source:
     
    • Like
    Reactions: EnIgma001