ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියත් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113




    වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    තෙල්දෙණිය පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී පිරිමි පුද්ගලයින් 22 සහ කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකි විය.

    එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක් ඇතුළු තවත් මත්පෙති සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද පොලීසිය භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත.

    සැකකරුවන් වයස අවුරුදු 18-31ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.

    සැකකරුවන් සහ සැකකාරියන් අද (13) දිනයේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

    මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර මහතාගේ 26 හැවිරිදි දියණියද සිටින බව සඳහන් වේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    එ ලමයි දෙන්න යන්න ඇත්තෙ ඔය ෆෙස් බුක් සාද වලට ගියාම වෙන දෙවල් ගැන සාද දාන උදවිය දැනුවත් කරල යහමගට ගන්න වෙන්න බැරිද?
     
    • Love
    Reactions: thaweesha

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෙශපාලනයට ලමයි ගාවගන්න ඔනි නැ බන්...මම මෙ ආංඩුව කොච්චර විවෙච්නය කලත් එකට අකමැතියි..එක මගෙ පාවුත්ගලික මතය,,මුන් කරලා බලය ගත්ත ජඩ දෙශපාලනය අපි කරන්න ඔනි නැ..ඔය වයස් වලදි අපිත් පස්පංගුවම ගැහුවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙදි අපුල්ලා ඉවර නොමැත දේවියනේ...
    මොකටද ජෙප්පා ඩෝබියෙක් වි ඉපදුනේ...



    සප්ලයර් අර බෙල්ල මිරිකලා කානුවකට විසිකරේ නැත්තේ කියන්නේ ඇත්තද
    ------ Post added on Dec 13, 2025 at 6:29 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,976
    113
    marxism GIF
     

    gama22

    Well-known member
  • රෙදි අපුල්ලා ඉවර නොමැත දේවියනේ...
    මොකටද ජෙප්පා ඩෝබියෙක් වි ඉපදුනේ...




    සප්ලයර් අර බෙල්ල මිරිකලා කානුවකට විසිකරේ නැත්තේ කියන්නේ ඇත්තද
    ------ Post added on Dec 13, 2025 at 6:29 PM
    අනුන්ට ඩෝබි කිය කිය තම කුසට යමක් සොයා ගැනිමට ව්පස්සේ පස්ස ගණනාවක් උලා කෑම සමග අපුල්ලීම සිදු කරන එකෙක්... කකූලු සූත්තරය අනුගමනය කරත්වා......
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දෙශපාලනයට ලමයි ගාවගන්න ඔනි නැ බන්...මම මෙ ආංඩුව කොච්චර විවෙච්නය කලත් එකට අකමැතියි..එක මගෙ පාවුත්ගලික මතය,,මුන් කරලා බලය ගත්ත ජඩ දෙශපාලනය අපි කරන්න ඔනි නැ..ඔය වයස් වලදි අපිත් පස්පංගුවම ගැහුවා
    ඒක තමයි වෙන්න ඕන.ඒත් ඕක හිතෙන්නේ හිතන්නේ නැති බහුතරයක් ඉන්නේ.ඒකට හේතුවත් මෙයාලම තමයි
     
    • Like
    Reactions: blacktulip

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්
    me tike market value eka kiyak wenwada?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    Me dawaswala NPP eke un karana dewal dakkama anuragen apita ahanna wenne mal pala assata, wal pala awe kohomada anura kiyala thamai?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,376
    113
    දෙශපාලනයට ලමයි ගාවගන්න ඔනි නැ බන්...මම මෙ ආංඩුව කොච්චර විවෙච්නය කලත් එකට අකමැතියි..එක මගෙ පාවුත්ගලික මතය,,මුන් කරලා බලය ගත්ත ජඩ දෙශපාලනය අපි කරන්න ඔනි නැ..ඔය වයස් වලදි අපිත් පස්පංගුවම ගැහුවා
    මමත් කැමති නෑ ඒකටනම්.
    හැමෝටම හොඳ පාඩම් whatever goes around comes around කියල තේරුම් අරන් ජීවත් වෙන්න
     
    • Like
    Reactions: blacktulip

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඉතින් මොකෝ?
    මාලිමාවෙ උන්ගෙ ළමයින්ට මත්ද්‍රව්‍ය සම්බන්ධව වෙනම නීතියක් ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    රංවලය බීලා හප්පලා අඩු කඩලා පැය දෙකෙන් ඇප.
    ප්‍රයිවෙට් පාටියක ආතල් ගන්න උන් ඇල්ලුවම අස්සේ .

    ජෙප්පන්ට දිලා රට හැදෙයි කියලා බලං ඉන්නවනම් උබලව හෙලුවෙන් අන්නාසි වතුවල දුවවන්න ඕනේ .

    විකුනුම්කරු අල්ලන්න බෑ කන්ටේනර් වලින් රිලිස් කරනවා ගැනුම්කරු පැනලා අල්ලනවා .