ෆේස්බුක් සාදයක් වටලා 41 ක් අත්අඩංගුවට

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඇමරිකාවෙත් මේ වගේ තියන පාර්ටි වලට පොලිසියෙන් පනිනවා. පැනල ටැබ්ලට් මැරවානා , කැනබීස්, අයිස් වගේ තියන ඒවා අත්අඩංගුවට ගන්නවා. වයස 21 හෝ 18 ට වඩා අඩු නම් එහෙ බියර් එකක් වත් ඔන්න බැහැ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම පාර්ටි දැම්මොත් දාන්නෙ තනියම කාලක් ගෙනල්ල දාන පාර්ටි තමා.


    ඌ සුරුට්ටු ප්‍රමෝට් කලා.
    සුරුට්ටු දැන් නෑනේ..bd ද? මම පොඩි කාලේ මම් අගල් 8යි මලුවට එකයි කියාලා සිරිපාදේ යනකොට සිරුට්ටු වික්කා.අපේ ගෙවල් වල තවම සුරුට්ටු ආපු ලී පෙට්ටි තියෙනවා.පස්සේ රට ඉතිං ධාර්මික වුනානේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    පිස්සු හුත්තලනෙ බන්. වැඩිහිටි මිනිස්සුන්ට පාටියක් දාන්න නෑ.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    මාර උට්ටක්නෙ බං ෆේස්බුක් එකෙන් සෙට් උනා කියල උන්ට පාටි දාන්න බැයිද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    සුරුට්ටු දැන් නෑනේ..bd ද? මම පොඩි කාලේ මම් අගල් 8යි මලුවට එකයි කියාලා සිරිපාදේ යනකොට සිරුට්ටු වික්කා.අපේ ගෙවල් වල තවම සුරුට්ටු ආපු ලී පෙට්ටි තියෙනවා.පස්සේ රට ඉතිං ධාර්මික වුනානේ
    නෑ බන් රට සුරුට්ටු. අර පත සයිස් එව්වා.