ෆේස්බුක් සාදයක් වටලා 41 ක් අත්අඩංගුවට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,888
    113
    ප*යාගල
    sorry.com
    පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
    මෙම වැටලීම ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායම හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුස් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ මත්වන බවට සැක ලොලිපොප් තොගයක් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.
    හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳද අත්අඩංගුවට පත්වූවන් අතරවන බවද සදහන් වේ. වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ කාන්තාවන් ඇතුළු බොහෝ පිරිසක් මත්ව සිට ඇති බව පොලිසිය කීය.
    තරුණයින් දෙදෙනෙකු විසින් මත්ව සිටී කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සිදුව ඇති බවට හෙළිව ඇති බවත් පොලිසිය කීය.
    සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ වයසේ පසුවන අයවලුන් බව පොලිසිය කීය. පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් , අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

    Link

    මෙවා ඇත්තද බන්? පාටියක් දාන්නවත් නිදහසක් නැනෙ මිනිස්සුන්ට.
    බොහෝ පිරිසක් මත්ව සිට ඇති බව පොලිසිය කීය. (දැන් මත් වෙන්නත් තහනම්ද )
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123

    Partyak kiyala na drugs illegal nan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,217

    @Heshan Daminda
    are you OK?
    Lol
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    y5GMWe.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    මම පාර්ටි දැම්මොත් දාන්නෙ තනියම කාලක් ගෙනල්ල දාන පාර්ටි තමා.

    ඇයි ඌ මේකේ ඩ්‍රග් ප්‍රොමෝට් කලාද
    ඌ සුරුට්ටු ප්‍රමෝට් කලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,917
    113
    වෙඩිමකට ආපු කවුරු හරි ඩ්‍රග්ස් ලඟ තියන් හිටියොත් කපල් එක පලිද. අදාල පුද්ගලයින්ට විතරක් නීතිය ක්‍රියාත්මක උනා නම් ඇතිනෙ.
     
    • Like
    Reactions: Solo Rider