කොහොම උනත් මච්න් fb එකෙ ඉන්න ඔන කෙනෙක් ට තමන්ට කැමති ඔනම දෙයක් status,cmnts විඩියට දන්න පුලුවන් එක එයලාගෙ අයිතිය
තමන් දැනගන්න ඔනෙ තමන් එක බලනවද නැද්ද කියන එක 
අනික හැම දෙකම වගෙ හොදත් නරකත් තියෙනෙවා
පොඩ්ඩක් මෙහෙම හිතන්නකො!! දැන් අපි ලංකාවෙ ඉදලා පිට රටකට ගියොත් ඔයා කොහොමද ඔයාගෙ නැදැයො,හිතවත් අය,යාලුවො එක්ක කතා කරන්නෙ?එයලා එක්ක තමන් කරපු කියපු දෙ කියන්නෙ??එයලාට කොහොමද තමන් ගත්ත පින්තුර යවන්නෙ??
මෙක කියපු ඔයා කියයි ඇයි ඉමෙල් තියෙන්නෙ,ස්කය්ප් තියෙන්නෙ?? යාහු මැසෙන්ජර් තියෙනෙ කියලා!!එත් මැසෙනජර් වල නම් එයාත් ඔයාත් දෙන්නම ඔන්ලයින් ඉන්න ඔනෙ!! එ වගෙම පින්තුර,කරපු දෙවල්,ගියපු තැන් සෙරමටම කියන්න බැ නෙ එක සැරෙ??අනික සමහරු එවා අසාවෙන් බලයි සමහරු නිකන් ඉදි!!ඉතින් එ වගෙ අයත් නිකන් යවලා කලෙ නාස්ති නොකරනවට වඩා කෙලින්ම FB එකෙ දැම්මාම උන් අද නෙමෙයි අවුරුද්දක් ගිහින් ආවත් බලන්න පුලුවන් නෙ
එ විතරක් නෙමෙයි තමන් ඉන්න රට ලංකාවෙන් දුර නම් වෙලවාත් වෙනස් වෙනවා!!එ වගෙම ඔන කෙනා බලයි අනිත් අය බලන්නෙ නැතිව ඉදි
අනිත් එක මෙකත් නිකන් ඔන්ලයින් බැකප් එකක් වගෙ එකක් නෙ
මෙකෙ 4ටොස් අප් කරම තමන්නට ඔන තැනක ඉදලා ලොග් වෙලා එ 4ටොස් ගන්න පුලුවන් නෙ
අනික තමයි ලංකාව වගෙ රටකත් ගොඩක් අයට මැසෙන්ජර් නැති උනාට උන්ට fb A/c එකක් තියෙනවා
ඔව් මාත් ගොඩක් දැකලා තියෙනවා ඔය කියන විදියට ඉන්න අය නම්!!එත් ඉතින් එක එයාලගෙ කැමත්ත නෙ
තමන් මෙ දෙ හරියට පාවිච්චි කරොත් කිසි අවුලක් නැ
මොනවා උනත් එල පොස්ට් එක
රෙප් + 

Last edited: