මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්
මෙන්න මේ වගේ
ඊට පස්සේ කොපි වෙන්නේ කොට ලින්ක් එකක්. මෙන්න මේක ආවේ ඔය වීඩියෝ එකට -
https://fb.watch/rLprr3pTej/
මේ විදියේ කොට ලින්ක් එකත් ඔය එළකිරි එකේ media එකේ ගන්නේ නැ.
ඊට පස්සේ ඔය කොපි කරපු ලින්ක් එක ආපහු බ්‍රවුසරේ paste කරලා එන්ටර් කරාම එනවා මෙන්න මේ වගේ දිග ලින්ක් එකක් මෙන්න මේක ආවේ ඔය පොඩි ලින්ක් එක paste කරාම
https: // www.facebook.com/watch/?v=885029440048987&ref=sharing
එළකිරි එකේ දැම්මම play වෙන්නේ මෙන්න මේ වගේ ලින්ක්. මේ එන ලින්ක් එකේ කොනේ =sharing කියල අනිවරෙන් වැටෙනවා. අන්න ඒ විදියේ ලින්ක් තමයි මේකේ වැඩ කරන්නේ
මේ ඔය ලින්ක් එක media එකේ paste කරාම වැඩ