ෆේස්බුක් link එකක් Embed කරන්නේ කොහොමද elakiri eke?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Link ekak paste kalama video eka preview wenne නෑ නේ.

    වීඩියෝ එක preview wenna Embed karanne kohomada?
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    1734857113656.png

    1734857133817.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේ විදියට කරපන්.

    මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්

    මෙන්න මේ වගේ
    fb.jpg


    ඊට පස්සේ කොපි වෙන්නේ කොට ලින්ක් එකක්. මෙන්න මේක ආවේ ඔය වීඩියෝ එකට - https://fb.watch/rLprr3pTej/
    මේ විදියේ කොට ලින්ක් එකත් ඔය එළකිරි එකේ media එකේ ගන්නේ නැ.

    ඊට පස්සේ ඔය කොපි කරපු ලින්ක් එක ආපහු බ්‍රවුසරේ paste කරලා එන්ටර් කරාම එනවා මෙන්න මේ වගේ දිග ලින්ක් එකක් මෙන්න මේක ආවේ ඔය පොඩි ලින්ක් එක paste කරාම
    https: // www.facebook.com/watch/?v=885029440048987&ref=sharing

    එළකිරි එකේ දැම්මම play වෙන්නේ මෙන්න මේ වගේ ලින්ක්. මේ එන ලින්ක් එකේ කොනේ =sharing කියල අනිවරෙන් වැටෙනවා. අන්න ඒ විදියේ ලින්ක් තමයි මේකේ වැඩ කරන්නේ


    මේ ඔය ලින්ක් එක media එකේ paste කරාම වැඩ