ෆේස්බුක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆේස්බුක් හෙවත් මුහුණු පොත භාවිතයෙන් පැතිර යා හැකි වෛර සහගත සහ හිංසාවට තුඩු දෙන තොරතුරු සහ ඉන් කෙරෙන බලපෑම පිළිබඳව කරනු ලැබූ අධ්‍යයනයක තොරතුරු ඉකුත්දා එළිදක්වන ලදී.
    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙයයි.
    ෆේස් බුක් කණ්ඩායම් සහ ඒවා පරිහරණය කරන කණ්ඩායම් ගැනද එම අධ්‍යනයෙන් සොයා බලා තිබේ.
    මේ අධ්‍යයනය සිදු කළ කතුවරුන් දෙදෙනාගෙන් අයෙක් ග්‍රවුන්ඩ් විවුස් ඔන් ලයින් අන්තර් ජාල වෙබ් අඩවියේ කතෘ සංජන හත්තොටුව.
    වෛරී තොරතුරු

    මෙම වෛරී තොරතුරු ප්‍රචලිත වන්නේ කෙසේද, ඒවා දියත් කරන්නේ කවුරුන්ද, කියවන පිරිස් කවුරුන්ද යන ආදී තොරතුරු සහ ලංකාවේ පශ්චාත් යුදමය අනාගතයට කොතෙක් දුරට බලපෑමක් විය හැකිද යන තොරතුරු එම වාර්තාවේ සඳහන් වෙයි.
    අන්තර් ජාලයේ වෙබ් අඩවිවල , 2009 පසු පශ්චාත් යුදමය කාලය තුළ කුමන ආකාරයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ ඉස්ලාම් ආගමත් නිරූපණය වන ස්වභාවය ගැන අධ්‍යනයේ දී අවධාරණයක් යොමු කොට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
    'ෆේස්බුක්'ආයුධයක්

    ෆේස්බුක් යනු ආයුධයක් බව හඳුන්වා දුන් ග්‍රවුන්ඩ් විවුස් ඔන් ලයින් අන්තර් ජාල වෙබ් අඩවියේ කතෘ සංජන හත්තොටුව පැවසුවේ එය ප්‍රගතිශීලී කරුණු සම්බන්ධයෙන් මෙන්ම අගතිගාමී අවශ්‍යතාවයන් වෙනුවෙන් වුවද යොදා ගත හැකි බවයි.
    ඔහු පැවසුවේ ෆේස්බුක් ඔස්සේ මේ තොරතුරු දියත් කරන කණ්ඩායම වයස අවුරුදු 18 ත් 24 අතර යෞවන වයසේ අය බවට හඳුනා ගෙන ඇති බවයි.
    ෆේස්බුක් පිටුවක් සඳහා අට දහසක්, දොළොස් දහසක් පමණ ලෝලීන් සම්බන්ධව සිටින බවත් ඔවුන්ද එම වයසේම යෞවනයන් බවයි ග්‍රවුන්ඩ් විවුස් ඔන් ලයින් අන්තර් ජාල වෙබ් අඩවියේ කතෘ සංජන හත්තොටුව ප්‍රකාශ කළේ.
    බලපෑම

    මෙවැනි තොරතුරු වලින් සමාජයට භයානක බලපෑමක් ඇති කෙරෙන බව පවසන ඔහු ප්‍රකෝපකාරී තොරතුරු හුවමාරු කරගෙන ගිය හොත් පශ්චාත් යුදමය ලංකාවේ දේශපාලන ප්‍රජාතාන්ත්‍රික රාමුවට බලපෑමක් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේය.
    ශ්‍රී ලංකාවේ අද දේශපාලන රාමුව ගත හොත් දේශපාලන කතිකාව ෆේස් බුක් ඔස්සේ ගොඩ නැගී ක්‍රියාත්මක වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/09/140925_facebook_sanjana
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අපෙ ගෙවල් ලඟ ඉන්නවා අක්කා කෙනෙක් වයස 22ක් විතර වෙන :love::P.පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් ලඟින් හිටියේ :rolleyes:.

    එයාලගේ ගෙදර පිටින් තමා නාන තැන හදලා තිබුනේ තහඩු වලින් වට කරලා:baffled:.ඉස්සර සමහර වෙලාවට මම යද්දි ඒකි නානවා,එහෙම වෙලාවට ගානක් නැතුව දොර ඇරලා මාවත් ඇතුලට අරන් දොර වහගන්නවා:oo::baffled:.

    මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා :dull::frown:.

    පස්සේ ලොකු වෙද්දි අපි දෙන්නා එක එක දේවල් කරන්න පටන් ගත්තා.අදටත් කරනවා,ඒකිට කොල්ලෙකුත් ඉන්නවා,මටත් කෙල්ලෙක් ඉන්නවා :love::P.

    ඒත් අපි තාම වෙනස් වෙලා නෑ,ඉස්සර වගේම නාන වෙලාවට එහෙ ගියොත් නාන හැටි බලන් ඉන්නවා:yes::dull:.

    ලිංගිකව එකතු උනත් ඒක කරන්නේ කාමුක හැඟීමකින් නෙවේ,අනේ මන්දා බන්,හෙන ආදරයක් තියෙනවා අපි අතරේ ඒත් කසාද බැඳලා එකතු වෙන්න තියෙන ආදරේකුත් නෙවේ ඒක :nerd::no:.

    ඒකි මගේ ඉස්සරහ ඇඳුම් නැතුව හිටියත් එහෙම හැඟීම් ඇව්ස්සිලා කරන්න යන්න හිතෙන්නෙත් නෑ.මේක මීට කලින් කිසිම කෙනෙකුට කියලා නෑ :yes:
     
    • Like
    Reactions: 541100

    එකෙන්ම පෙර භව කිපයකම ලගම ඉන්න ඇති.. (seriously, make no doubt about it, i know b'cos i know hypnosis and study lot about mind and buddhism)