ෆේස්බුක්_ප්‍රශ්නයක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆේස්බුක්_ප්‍රශ්නයක්

    මචන්ල, මගෙ කෙල්ලගෙ ෆෝන් නම්බර් එක කවුදෝ මන්ද නපුංසකයෙක් "බඩු නම්බර්ස්" කියල පේජ් එකක දාල. මේ තියෙන්නෙ උගෙ ප්‍රොෆයිල් එක. මේක නම් ෆේක් එකක් වෙන්න ඇති. මචන් මේ ගැන පැමිනිලි කරන්න තැනක් තියනවනම් කියහල්ලකො. ලොකු උදව්වක් බං..:baffled:

    පුලුවන්නම් මේ ප්‍රොෆයිල් එක රිපෝර්ට් කරපල්ල මචංල
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Number eka giya widiya hoyapan machan danatamath oya number eka kidenek gawa athda dan na.. hodama de number eka maru karapan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කම්ප්ලේන් කලා කියලා ඕවා හොයන්න බෑ මචන් ඕවට දගලන එකේ නම්බර් එක මාරු කරපන් ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    page එක පිටින්ම රිපෝට් කරා නං හරි.:yes:


    කෙල්ලගේ නම්බර් එක කොහොම ඕකට හම්බවුනේ? www.slcert.gov.lk ඕකට වත් කියපන් .වෙන කාට කියන්නද ඉතින්

    report karanna.thawa kattiyata kiyala report karawanna

    Number eka giya widiya hoyapan machan danatamath oya number eka kidenek gawa athda dan na.. hodama de number eka maru karapan

    කෙල්ලගෙ තරහකාරයෙක් බං මේක කරන්න ඇත්තෙ. අපිට සැක එක කෙල්ලෙක් ඉන්නව. ඒත් හරියටම ඇගිල්ල දික් කරන්න බෑ බං. මට ඕනෙ සයිබර් ක්‍රයිම් ගැන රිපෝට් කරන්න තියන නම්බර් එකක් මචං. අර උඩ දාල තිබ්බ ගවර්න්මන්ට් සයිට් එක වැඩ නැහැ බං.
     
    • Like
    Reactions: mage diviya

    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    machan oya wage un hena waathayak bung mama eeyeth oya wage ekekwa report karanna umbalagen udaw illuwa... uge number eka kohoma hari aran mata deepan puluwannam
     

    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    ඔව් බං. පුදුම කේන්තියකින් බං ඉන්නෙ මම.:no:

    mamath report kara mage kellath report kara umbalath karapalla machan...konda pana nathi ponnayo bung me wage wada karanne ahinsaka kellonge number aran badu pages wala danna.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mamath report kara mage kellath report kara umbalath karapalla machan...konda pana nathi ponnayo bung me wage wada karanne ahinsaka kellonge number aran badu pages wala danna.

    ඔව් බං. තැන්ක්ස් මචෝ රිපෝට් කලාට. ලොකු උදව්වක් බං :)