ෆේස්බුක්_බලධාරීන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෆේස්බුක්_බලධාරීන්

මේ දවස් වල යන කතවක් තියනවා ෆේස්බුක් සමාගමෙන් ලොග් වෙච්ච IP Address අරන් අදාල බලධාරීන්ට දෙනවා කියලා. එතකොට ෆේස්බුක් වල ප්‍රයිවසි පොලිසි ( පවුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තීන් ) අනුව ෆේස්බුක් භාවිතා කරන අයගේ තොරතුරු වෙනත් කිසිම රජයකට හෝ වෙනත් පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියනවා. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය කුමක් ද. පොලිසිය ඇරෙස්ට් කරන්නේ කොහොමද ෆේස්බුක් ගිණුම් වලින් හොයාගෙන .


කෙසේ හෝ කාලකන්නි ජාතිවාදය ලංකාවෙන් තුරන් කරලම දන්නා ඕනේ.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    gSK1gTf.png
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජාති වාදෙ ගේන්නෙ අපිද.. හම්බයොනෙ..
    යකෝ උන් ලන්කාවෙ ඉන්නෙ නිකන් උන් වෙන රටක ඉන්නව වගෙනේ... උන්ගෙ මුස්ලිම් රටක ඉන්නව වගේ...

    හැම එකම උන් වෙනම කර ගන්නව.. ඔන්ලි මුස්ලිම්ස්...

    එහෙම බැනෙ යකෝ...

    :( :( :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    VPM ekenda aawe oka daanna? naththan ubalage media unit eka inna room ekata special connection ekak deela thiyenawada fb elakiri block karapu nathi?

    nikan danaganna ahanne mokakatawath nemei
     
    Last edited:

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    එළකිරි නම් හදලා නේ. ආයේ බ්ලොක් කර ගන්න ඕනේ නැනේ මේක :yes: