ෆේස්බුකියෙන්_Data_ටිකට_කෙළවීම

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    ෆේස්බුකියෙන්_Data_ටිකට_කෙළවීම

    මාක් අයියා උදේ පාන්දරම ගේම දීලා මචංලා. ඔන්න දැන් Newsfeed එකේ Videos Automatically Play වෙන්න හදලා. අපේ ඩේටා ටිකට තමා කෙලවෙන්නෙ. මේක මගේ ෆේක් අකවුන්ට් එකට නම් ඇවිත් තිබුනේ නෑ. සමහර අකවුන්ට්වලට විතරයි ඇවිත් තියෙන්නෙ.

    facebookangryface.jpg


    හදාගන්න හැටිත් උන්ම කියලා තිබ්බා. :D ඔන්න ඔයාලත් පොඩ්ඩක් ගිහින් බලන්න.


    මෙන්න මෙතන කොටන්නකෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:
    එහෙනම් මේ හුට්ට නිසා තමයි ෆේස්බුක් එකේ ඉන්නකොට මට අමුතු අමුතු සද්ද ආවෙ..:rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    settings walata giyama video kyala tiyanawa eken puluwan auto play wana aka disable karanna
    scroll karanakota auto play wanna tamai hadala tiyanne mala paninawa
    oya concept usa wage ratawalata hodai;)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :love::love::love:
    එහෙනම් මේ හුට්ට නිසා තමයි ෆේස්බුක් එකේ ඉන්නකොට මට අමුතු අමුතු සද්ද ආවෙ..:rofl:
    video aka witarai nada play wanne
    mage nam video aka play una audio na
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ෆෙස් බුක් එක බර වැඩි බං.නිකන් බැනඩ්විත් ඩෙටා යනවා විතරයි.මම ෆෙස් බුක් මොබයිල් එඩිශන් එක පාවිච්ච කරන්නේ එක අවුලක් නැහැ හැබයි.m.facebook.com..
    එන්න එන්න ම ෆෙස් බුක් එක බර වැඩි වෙගෙන් එන්නේ.සමහර බ්‍රවසර් වල රැම් එක කනව නො රීසන්.:oo::eek:කොහෙමත මම ෆෙස් බුක් එක වැඩි බාවිතාවක් නැහැ බං.:D
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම ඉන්නේ කොරියාවේ මෙහෙ මගෙ නම් දැන් ඔක ගොඩාක් කල් ඉදලා තියනවා.. අපිටනම් අව්ලක් නැ ඉතින් net free නිසා..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ෆෙස් බුක් එක බර වැඩි බං.නිකන් බැනඩ්විත් ඩෙටා යනවා විතරයි.මම ෆෙස් බුක් මොබයිල් එඩිශන් එක පාවිච්ච කරන්නේ එක අවුලක් නැහැ හැබයි.m.facebook.com..
    එන්න එන්න ම ෆෙස් බුක් එක බර වැඩි වෙගෙන් එන්නේ.සමහර බ්‍රවසර් වල රැම් එක කනව නො රීසන්.:oo::eek:කොහෙමත මම ෆෙස් බුක් එක වැඩි බාවිතාවක් නැහැ බං.:D
    ado maruna ban
    mobile aken yanawa wage ban pattama
    twitter aka nam shape ban wadiya bara na

    facebook ake ad anan manam boru awa nisa tamai ban slow wanne
    dan run wana interface akat pattama slow ban issara tibba aka nam super
    tawa alut interface akak haduwa nada aka samaharunta awa habai apita nam awe ne
     
    Last edited: