ෆේස්බුකියෙන්_Data_ටිකට_කෙළවීම
මාක් අයියා උදේ පාන්දරම ගේම දීලා මචංලා. ඔන්න දැන් Newsfeed එකේ Videos Automatically Play වෙන්න හදලා. අපේ ඩේටා ටිකට තමා කෙලවෙන්නෙ. මේක මගේ ෆේක් අකවුන්ට් එකට නම් ඇවිත් තිබුනේ නෑ. සමහර අකවුන්ට්වලට විතරයි ඇවිත් තියෙන්නෙ.
හදාගන්න හැටිත් උන්ම කියලා තිබ්බා.
ඔන්න ඔයාලත් පොඩ්ඩක් ගිහින් බලන්න.
මෙන්න මෙතන කොටන්නකෝ..
මාක් අයියා උදේ පාන්දරම ගේම දීලා මචංලා. ඔන්න දැන් Newsfeed එකේ Videos Automatically Play වෙන්න හදලා. අපේ ඩේටා ටිකට තමා කෙලවෙන්නෙ. මේක මගේ ෆේක් අකවුන්ට් එකට නම් ඇවිත් තිබුනේ නෑ. සමහර අකවුන්ට්වලට විතරයි ඇවිත් තියෙන්නෙ.
හදාගන්න හැටිත් උන්ම කියලා තිබ්බා.
ඔන්න ඔයාලත් පොඩ්ඩක් ගිහින් බලන්න. මෙන්න මෙතන කොටන්නකෝ..

කොහෙමත මම ෆෙස් බුක් එක වැඩි බාවිතාවක් නැහැ බං.