ෆේස් බුක් එකේ මගේ friend කෙනෙක්ව
මචංලා ෆේස් බුක් එකේ මගේ friend කෙනෙක්ව අනිත් අයට නොපෙනෙන්න හංගන්න පුලුවන්ද බං..පවුල් අවුලකට ගිනි පුපුරැ එන්න පටං අරං ඒකයි අහන්නේ











රැවුලයි කැදයි දෙකම බේරගන්න බැරිවෙයි ද මචෝ
metana dan yanne umba double gemak daaa...........???
machan thamge paula bera ganin nedaa...!!!!!!!!1
