ෆේස් බුක් එකේ මගේ friend කෙනෙක්ව

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ෆේස් බුක් එකේ මගේ friend කෙනෙක්ව

    මචංලා ෆේස් බුක් එකේ මගේ friend කෙනෙක්ව අනිත් අයට නොපෙ‍නෙන්න හංගන්න පුලුවන්ද බං..පවුල් අවුලකට ගිනි පුපුරැ එන්න පටං අරං ඒකයි අහන්නේ;):D:P:rofl:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    රැවුලයි කැදයි දෙකම බේරගන්න බැරිවෙයි ද මචෝ:P:D;):yes::rofl:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Kellata qyanna Awul daana ayawa block karanna qyala ethakota unta eya daana mna ekakwath pennanne ne .wena widihaknam danne ne
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    metana dan yanne umba double gemak daaa...........???

    machan thamge paula bera ganin nedaa...!!!!!!!!1


    නැ මචං මේකයි සීන් එක.මං කලින් සෙට් වෙලා හිටපු කෑල්ලත් මගේ ලිස්ට් එකේ ඉන්නවා.අපි හොද යාලුවෝ දැං.ඒකි බැදලා ලමයෙකුත් ඉන්නවා.අනික ලංකාවෙත් නෙවෙයි ඉන්නේ.ඒ නිසා හරහා තමයි කතා බහ කරන්නෙත්.කරැමේ කියන්නේ දැං සෙට් වෙලා ඉන්න කැල්ලත් ඔය සීන් එක දන්නවා.ඒකිගේ වදෙ ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා.මම ආයෙත් ඒ කැලලත් එක්ක සෙට් වෙලා හරි සෙට් වෙයි හරි කියලා.ගැනුන්ට කොච්චර තේරැම් කරලා දුන්නත් පිලිගන්වන්න බැනේ දැං අපි යාලුවෝ කියලා.එතකොට යමර යුද්ධයක්.මේ සින් එක නිසා අරකිව ලිස්ට් එකෙන් අයින් කොරන්නත් බැ.නොකරත් බැ.ඒකයි ඇහුවේ මගේ එක යාලුවෙක්ව ලිස්ට් එකෙන් හංගන්න පුලුවන්ද කියලා.දැං ලිසට් එක බ්ලොක් කරන්නත් බැනේ එතකොටත් සැකයිනේ.....ඔන්න සීන් එක:D